
ඒ අනුව අනුරාධපුරය බලා සාමාන්‍යයෙන් ධාවනය කෙරෙන ශීඝ්‍රගාමී, නගරාන්තර සහ තැපැල් දුම්රියට අමතරව අද (04 දා) සිට ලබන ඉරිදා (06 දා) දක්‌වා මෙම සේවාව ක්‍රියාත්මක කරන බව ද හෙතෙම පැවැසීය.
කොළඹ සිට අද පෙරවරු 07.05 ට මෙම විශේෂ දුම්රිය ආරම්භ කරන අතර හෙට පෙරවරු 4.15, 7.05, 07.50 යන වේලාවන්ට ද දුම්රිය ධාවනය කරන බව ඒ මහතා කීය.
ඊට අමතරව දිනපතා සාමාන්‍ය පරිදි අනුරාධපුරය බලා දුම්රිය ධාවනය කෙරෙන බව ද දුම්රිය ගමනාගමන අධිකාරිවරයා කියා සිටියේය.
අකිත පෙරේරා
http://www.divaina.com/2014/07/04/news09.html
Pic Source
0 comments:
Post a Comment