
‘ඔය කවුරුත් ඔබේ අම්මාට ආදරෙයි. ඒ වගේම ඔබේ උපන් රටට ආදරෙයි. ඒ වගේම ඔබ ඔබේ ජාතියටත් ආදරය කරන්න ඕන. ඒක ජාතිවාදයක් නොවෙයි.ජාති හිතෛෂීභාවයයි ’යැයි උන්වහන්සේ පැවසූහ.
දෙහිවල බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ එසේ පැවසූහ.
‘අපේ සංවිධානය ජාතිවාදය අවුස්සන සංවිධානයක් නොවෙයි. ජාතිවාදය කියන්නේ අන්ජාතීන් හා අන්ආගමිකයන් විනාශ කිරීමයි. අපිට එවැනි පහත් අදහසක් නැහැ. රටේ ජාතිවාදය වපුරන්නේ අපි නෙමෙයි. රාවුෆ් හකීම්, අසාද් සාලි වගේ අන්තවාදීන් තමයි. සිංහල බෞද්ධයන්,භික්ෂූන්වහන්සේලා මේ රටේ අන්තවාදය වපුරලා නැහැ’ යයිද උන් වහන්සේ කීහ.
http://lankacnews.com/sinhala/news/119132/
Pic Source
0 comments:
Post a Comment