Pages

Sunday, July 27, 2014

හකීම් ලෝක ඉස්ලාම් සමුළුවේදී ලංකාවට බෝම්බ ගහයි

රාමසාන් උපවාස කාලයේ මක්කම වන්දනාවේ යන බව පවසමින් ඇමති රවුෆ් හකීම් පසුගිය සතියේදී ලෝක ඉස්ලාමීය රාජ්‍ය සහයෝගිතා සමළුව හමුවට ගොස් ශ‍්‍රී ලංකාවට එරෙහිව බරපතල ලෙස චෝනා කර තිබේ.

ශ‍්‍රී ලංකා රජය මුස්ලිම්වරුන්ට සලකන ආකාරය ගැන බරපතල ලෙස එහිදී චෝදනා කර ඇති ඇමතිවරයා මෙවර බාරදී ඇති චෝදනා පත‍්‍රය නවනීදන් පිල්ලේට බාර දුන් චෝදනා පත‍්‍රයට වඩා බරපතල යයිද කියැවේ.

http://lankacnews.com/sinhala/main-news/119676/

0 comments: