ඉරාකයේ අල්ලාගත් තෙල් සංකීර්ණවලින් අයි. එස්. අයි. එස්. ත්‍රස්‌තයෝ දිනකට ඩොලර් මිලියනයක තෙල් අලෙවි කරන බව හෙළි වී ඇත.
තෙල් බැරලය ඩොලර් 28 බැගින් තුර්කියේ හා ඉරාකයේ ව්‍යාපාරිකයන්ට අලෙවිකරන බව තවදුරටත් හෙළි වී තිබේ.
මේ අතර අත්අඩංගුවේ සිටි සුන්නි සිරකරුවන් 255 ක් ඉරාක රජය ඝාතනය කළ බවට චෝදනා එල්ල වී ඇත.
මෙම චෝදනාව ඉරාකය ප්‍රතික්‍ෂේප කර තිබේ.
http://www.divaina.com/2014/07/15/forign03.html

0 comments:
Post a Comment