Pages

Sunday, September 15, 2013

සිරියාවට පහර දුන්නොත් ඇමරිකාවට සිදුවන දේ කියන්නේ නැහැ - බෂීර් අසාද්

සිරියාවට ප්‍රහාර එල්ල කළහොත් ඇමරිකාවට සිදුවන දේ තමා හෙලිකරන්නේ නැතැයි සිරියානු ජනාධිපති බෂීර් අසාද් සිරියානු රූපවාහිනිය අමතා ප්‍රකාශ කර ඇත.

"සැප්තැම්බර් 11 වැනි සිද්ධියක්‌ කවුරුන් බලාපොරොත්තු වන්නේ නැත. එහෙත් රසායනික අවි භාවිතා කළේ සිරියානු කැරළිකරුවන් යයි හෙතෙම තවදුරටත් කියා සිටියේය.

2003 දී ඉරාකයේ විනාශකාරී අවි ඇතැයි කොලින් පවල් ඇමරිකානු ජනතාවට පැවසුවා යයිද අසාද් පළ කළේය.

http://www.divaina.com/2013/09/12/forign01.html

1 comments:

Anonymous said...

MAMA HELIKARANNAM, MOKUTH WENNE NE.