‘බොහෝ ප්‍රාදේශීය සභා සභාපතිලා ළමයි දුෂණය කරන්නො වෙලා. සමහර සභාපතිලා හොරකම් වංචා කොමිස් ගහනවා. තවත් සභාපතිලා සභාපතිලගෙන්ම අල්ලස් ගන්නවා. සමහර සභාපතිලා පොලිස් නිලධාරීන්ගෙ කනට ගහනවා. ඒ නිසා ජනාධිපතිතුමාට කියන්න මේ ගැන ටිකක් හොයලා බලලා මේ හරක් ටික බැදලා දාන්න කියලා. මොවුන් කැලෙන් අල්ල ගත්ත කුළු හරක් වගේ’ යැයි සිංහල රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමියෝ බුලත්සිංහල ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදී බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට එරෙහිව පැවති විරෝධයේදී පැවසූහ.
ඈගල්ල ඔය විශ්ව සමාධි පාරමිතා ධර්මායතනය එම ස්ථානයෙන් ඉවත් කිරීමට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කටයුතු ආරම්භ කිරීම නිසා එයට එරෙහිව මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් බුලත්සිංහල ප්‍රාදේශීය සඩආව ඉදිරිපිට මතුගම – හොරණ මාර්ගය හරස් කර විරෝධතාවක නිරත වූහ.
එහිදී අක්මීමන දයාරතන හිමියෝ එසේද කීහ.
‘ජනාධිපතිතුමා මෙ රට ගොඩනගන්න රට සංවර්ධනය කරන්න අතිවිශාල වැඩකොටසක් කරනවා. ඒ පහනෙන්ම තමයි මේ රටෙ ප්‍රාදේශීය සභාපතිලා එළිය බලන්නෙ. එහෙම් සභාපතිලට අං එනවා. මොළේ නැහැ. හරක් වගේ වැඩ කරන්න පටන් ගන්නවා. මේ සභාපතිලට අමුතු පිස්සුවක් හැදිලා තියෙනවා.
ප්‍රාදේශීය සභාවක් ඉදිරිපිට ජනතාව මේ වගේ විරෝධතා කරන්නෙ ප්‍රාදේශීය සභාවෙන් ඉටුවිය යුතු ප්‍රදේශයේ සංවර්ධන කටයුතු ඉටු නොවුණාමයි. මේ සභාවෙනුත් එහෙම ඉටුවිය යුතු කාරණා ඕනෑතරම් තියෙනවා. නමුත් මේ සභාවේ සභාපති කරන්න හදන්නේ හාමුදුරුවන් පන්සල්වලින් එළියට ඇදලා දාන එකයි. ඔහුට බලය දීල තියෙන්නෙ පන්සල්වලට විහාරාධිපතිවරු පත්කරන්නද? බැකෝදාලා පන්සල් කඩලා පන්සලේ ඉන්න හාමුදුරුවරු එළියට ඇදලා දාන්නද කියලා අපි ජනාධිපතිතුමාගෙන් අහනවා.
අපි අතිගරු ජනාධිපතිතුමාට පැහැදිලිවම කියනවා ප්‍රාදේශීය සභා සභාපතිවරු සමස්තයම නොවෙයි ඔබතුමා සමහර අය මෙල්ල කළ යුතුයි. නැතිනම් ජනාධිපතිතුමා මේ රටට මොනතරම් වැඩ කළත් වැඩක් නැහැ. ජනාධිපතිතුමා කරන සේවයට මූණේ දැලි ගාන්නේ මේ වගේ අයයි. මේ එක්කෙනෙක්වත් වෙනත් ආගමික මධ්‍යස්ථාන ගලවන්න යන්නේ නැහැ. ඔක්කොම හයිරං දාන්න එන්නේ බෞද්ධ අපිටමයි. අපිට දැන් කියන්නේ සිල් රැුකගෙන ඉන්නද නැත්නම් මුන්ට පහරදීලා එළවන්නද? දවසින් දවස පන්සල් වැහිලා යනවා. මහණ කරවන්න ළමයි නැහැ.
1940 ගණන්වල සියයට අනූතුනක් සිංහලයෝ හිටියා. අද ඒක හැටට අඩුවෙලා. පන්සල් වල හාමුදුරුවරු නෑ. මේ අයට අන්‍ය ආගමික මධ්‍යස්ථානවලින් ලැබෙන ආධාර නිසයි කියලයි මට හිතෙන්නේ මේ විදියට හාමුදුරුවරු එළවන්න හදන්නේ. බලය පාවිච්චි නතර කරාලා කරන්න යන්නේ නගරය ගම හදන්න නොවෙයි. හාමුදුරුවරු ශාසනයෙන් එළවන්නයි. මේ අයට ප්‍රාදේශීය සභාවෙ බලය ලබාදීලා තියෙන්නේ ටික කාලයකටයි. හොදද? නරකද? කියලා බලන්නයි. දැන් දන්නවා හොද කෙනෙක් නොවෙයි කියලා. අපි රට වටේම වැඩ කරන අය. ප්‍රාදේශීය සභාපතිවරයෙකුට අං ආවනම් පළාත් සභාවට ගියාම මොනවා වෙයිද? පාර්ලිමේන්තු මන්ත්‍රී වුණාම මොනවා වෙයිද?
August 30, 2013 at 1:12 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/100255/

0 comments:
Post a Comment