Pages

Saturday, August 17, 2013

ශ‍්‍රී ලංකා ඉන්දියා රණ්ඩුවලදී අපි ලංකාවෙ පැත්ත ගන්නෙ නෑ – චීනය, රුසියාව

කච්චතිව් දුපත සහ දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ප‍්‍රශ්නවලදී  ශ‍්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කළ ආකාරය පිළිබද තමන්ට සියයට සියයක් එකග විය නොහැකි බවත් ලංකාව සහ ඉන්දියාව අතර ඇතිවන කිසිදු ගැටලූවකදී තමන්ට ලංකාවේ පැත්ත ගැනීමට නොහැකි බවත් චීනය සහ රුසියාව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

චීනය හා රුසියාව මෙරට විදේශ අමාත්‍යංශයට මේ බව දැනුම් දී ඇති අතර මේ පණිවිඩය ඇමෙරිකාවටද දැනුම් දී ඇතැයිද රාජ්‍ය තාන්ත‍්‍රික ආරංචි මාර්ග සදහන් කරයි.

August 17, 2013 at 9:50 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/99487/

1 comments:

Anonymous said...

good lesson, sri lanka has to develop its own military and economic mechanism to cope with indian threat. I feel this is not difficult though many say that fighting with india is a dream. It is not so. Though india has 1000 million people , only 1% is productive. But in sri lanka more than 75% productive. in any battle we can discourage india and can defend our territory without support from china and Russia...