මධ්‍යම නේපාලයේ උතුරු මස්‌ටැන්හි මීටර් 155 ක් උසින් පිහිටි කඳු යායක තිබූ අබිරහස් ගුහා 10,000 ක් හමුවී ඇත.ගවේෂණ කණ්‌ඩායමක් දක්‌වන්නේ මේ ගුහා පැරණි රාජධානියක් බවයි.
මේ ගුහා කවුරුන් විසින් නිර්මාණය කරන ලද්දක්‌දැයි හෙළි වී නැත.
වසර දසදහස් ගණනක් පැරණි මෙම ගුහාවලට යැම සඳහා මාර්ගයක් ද තිබී නැත.
http://www.divaina.com/2013/08/29/forign03.html






0 comments:
Post a Comment