ඉන්දීය නිදහස් දින උත්සවය අමතමින් එරට මන්මෝහන් සිං නවදිල්ලියේදී පකිස්ථානයට අනතුරු ඇඟවූයේ ඉන්දීය විරෝධී ක‍්‍රියාකාරකම් නැවැත්විය යුතු බවටත් න්‍යෂ්ටික අවි භාවිත කරන අසල්වැසියන් ලෙස වගකීමෙන් ක‍්‍රියාකිරීමේ අවශ්‍යතාවක් ඇති බවත් පවසමිනි.
සියලු අසල්වැසි රටවල් සමඟ මිත‍්‍රත්වය වර්ධනය කරගැනීම එරට ස්ථාවරය බවද පැවසූ ඔහු ඒ සදහා අසල්වැසි රටවල සහාය අපේක්ෂා කරන බව ද සදහන් කළේය.
ඉන්දීය නිදහස් දින උත්සවය නවදිල්ලි රතු බලකොටුවේදී සමරනු ලැබුවේ දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේය. එහිදී වෙඩි නොවදින විශේෂ ආවරණයක සිට අග‍්‍රාමාත්‍ය මන්මෝහන් සිං නිදහස් උත්සවය ඇමතීය.
පසුගියදා ඉන්දීය සෙබලු පස් දෙනෙකුට කාශ්මීර දේශසීමාවේදී පකිස්ථාන ආරක්ෂක අංශ වලින් එල්ල වූ ප‍්‍රහාරය ගැන ද කණගාටුව බල කල මන්මෝහන් සිං දෙරට අතර පීඩනයකට පකිස්ථාන ක‍්‍රියාකාරකමං හේතුවී ඇති බවත් දෙරටේ ස්වෛරීභාවයට ගරුකොට වගකීමෙන් ක‍්‍රියාකිරීමේ අවශ්‍යතාවක් මතුව ඇති බවත් අවධාරණය කළේය.

August 15, 2013 at 4:02 pm | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/99406/

0 comments:
Post a Comment