සිංහල ජාතිය වදවීගෙන යන ජාතියක් බවට පත්ව අද බහුතර සිංහල ජනතාව සුළු ජාතිය බවට පත්වෙලා යැයි සිංහල රාවය ජාතික සංවිධානයේ ලේඛකාධිකාරී මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ප්‍රකාශ කරති.
මග්ගොන නගරයේ සිංහල රාවයේ ශාඛාවක් පිහිටුවීම සහ දැනුවත් කිරීමේ දහම් හමුවකට එක් වෙමින් උන්වහන්සේ එසේ ප්‍රකාශ කළහ.
මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි මෙසේද සඳහන් කරහ.
‘සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ කොමිෂන් සභා වාර්තාවේ 964 පිටුවේ පැහැදිලිව සටහන් වෙලා තියෙනවා. සිංහල බෞද්ධයාට සිදුවන අසාධාරණකම් ගැන මූලධර්මවාදී කණ්ඩායම් රට තුළ කරන අඩන්තේට්ටම් ඉතා හොදට සවිස්තරාත්මකව පෙන්වාදී තිබෙනවා. අද මේ දහ දිවයිනේ දවසකට ගවයන් 5000 ක් මරනවා.
බුදුන්වහන්සේට තෙවරක් පූජා කරන ලද මේ පුණ්‍ය භූමියේ ගවයන් 5000 කගෙන් ගලායන රුධිරයෙන් සෑම උදෑසනකම තෙත් වෙනවා.
සිංහලයන් මෙන්ම බෞද්ධයන් හැටියට අප තවදුරටත් මෙසේ භාග්‍යවතුන් වහන්සේට පිදුනු මේ බිම අපවිත්‍ර වීමට ඉඩ දෙමුද?’
සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමන දයාරත්න හිමි -
'අපේ සිංහල බෞද්ධ රටේ කොතැන කැණීම් කළත් හමුවන්නේ බෞද්ධ පුරාවස්තු වෙනත් ආගමිකයන්ගේ පුරාවස්තු ආදිය හමුවෙනවද නෑ.
බෞද්ධ පුරාවස්තු ආදිය සංරක්ෂණය කරන්න අපි නීතියෙන් කටයුතු කරනවා. ඒවා විනාශ කරන අය පැය 24 ක් ඇතුළත අත්අඩංගුවට ගන්න පුළුවන් නීති පනවා තිබියදීත් අද අපේ බෞද්ධ උරුමය පැහැරගෙන තිබෙනවා. කූරගල ජූජනීස් ස්ථානය සමතලා කර පල්ලියක් ඉදි කරලා. මේවා කතා කරන අපි ජාති වාදියොද? මේවා අපේ උරුමය.
මුහුදු විහාරය දීඝවාපිය සෝමාවතිය ආදී අපේ උරුමයන් විවිධ බලවේගයන් විසින් ආක්‍රමණය කරලා. මේවා කතා කිරීම ජාතිවාදයද? මතක තියාගන්න අන්තවාදය වපුරන්නේ ඒ අයයි. අපි කතා කරන්නේ අපේ අයිතිය උරුමය රැකගන්නයි. ඒකට කාගෙන්වත් අවසර ගන්න ඕනෑ නැහැ’යයි ද පැවසූහ.

August 17, 2013 at 3:52 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/99526/
[
සබැඳි ලිපි 1 -
පූර්ව ඓතිහාසික මානව ශිෂ්ටාචාරයක වාස භූමියක් හල්දුම්මුල්ලෙන් හමුවේ http://denethharinna.blogspot.com/2013/08/blog-post_832.html
අනුරපුර යුගයේ සිතුවම් එප්පාවලින් මතුවේ http://denethharinna.blogspot.com/2013/07/blog-post_8457.html
හැම බිම් අඟලකම බොදු උරුමයක අසිරිය යළි යළිත් සනාථයි! බුදුන්ගේ හස්ත මුද්‍රා සහිත වර්ණ සිත්තම් නාවාගලින් මතුවේ...http://denethharinna.blogspot.com/2013/07/blog-post_3244.html
සතර බුදුවරු පා තැබූ අනුරාධපුරේhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_4673.html
පැරකුම් රජුගේ සීත මාලිගාව ළඟ ඉපැරණි මුට්ටියක්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_666.html
සීගිරිය නිර්මාණය තාරකා පිහිටීම අනුව
http://denethharinna.blogspot.com/2013/02/blog-post_650.html
ගොඩවායේ මුහුදු පත්ලෙන් මතුවූ දුටුගැමුණු යුගයේ ඉතිහාස කතාව
http://denethharinna.blogspot.com/2013/01/blog-post_4293.html
කි‍්‍ර.පූ. 200 සිට ශී‍්‍ර ලංකාවෙන් භාණ්ඩ අපනයනය කරන ලද නෞකාවක සුන්බුන් හමුවේ
http://denethharinna.blogspot.com/2013/01/200.html
අනුරාධපුර යුගයේ රෝහලක නටබුන් ථූපාරාමය අසලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2012/08/blog-post_5888.html
ලොව ඉහලම යකඩ තාක්ෂණය අළකොළවැවෙන් හමුවේ
http://denethharinna.blogspot.com/2012/08/blog-post_28.html
නූතන ඉදිකිරීම් ශාස්ත්‍රයට අභියෝගයක් වූ ඡේතවන දාගැබ
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5302.html

]
[
සබැඳි ලිපි 2 -
දෙවනගල බොදු පින් බිම වටා මුසලු ව්‍යාපරිකයකු වැටක් ගහලා...http://denethharinna.blogspot.com/2013/05/blog-post_9325.html
මුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසතිhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_4581.html
]
0 comments:
Post a Comment