Pages

Thursday, August 22, 2013

සිංහල රාවය පාර අහුරා ජනපතිගේ රිය පෙල නවතති

සිංහල රාවය සංවිධානය විසින් මාර්ගය අවහිර කොට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගමන් ගත් රිය පෙල අතරමගදී නවතා සන්දේශයක් බාර දී ඇති බව වාර්තා වේ.

ඊයේ පස්වරුවේ මාවනැල්ල ප‍්‍රදේශයේ උත්සවයකට ගොස් ආපසු එමින් සිටි අතර මගදී මෙම සිද්ධිය සිදුව තිබේ. දෙවලගල බෞද්ධපූජා භූමිය අන්‍යගමිකරණයෙන් බේරා දෙන ලෙසත්, එම පූජා භූමියේ මායිම වෙන් කර දෙන ලෙසත් ඉල්ලූ සන්දේශයක් සිංහල රාවය විසින් එහිදී ජනාධිපතිතුමන් වෙත බාර දී ඇත.

ජනාධිපතිතුමන් එහිදී පොරාන්දු වී ඇත්තේ මේ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන බවයි.

සිංහල රාවය සංවිධානය පවසන්නේ කාලයක් දළඳා වහන්සේ වැඩ සිටි දෙවලගල බෞද්ධ පූජා භූමිය දැන් වේගයෙන් ආන්‍යාගමිකයින්ගේ ග‍්‍රහණයට ලක්වෙමින් ඇති බවයි. පූජා භූමිය තුල ගව මස් වෙළඳසැලක්ද පවතින්නේ යයි ඔවුන් පෙන්වා දෙති.

August 22, 2013 at 8:36 am | lanka C news
http://lankacnews.com/sinhala/news/99751/

[
සබැඳි ලිපි -
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
දෙවනගල බොදු පින් බිම වටා මුසලු ව්‍යාපරිකයකු වැටක් ගහලා...http://denethharinna.blogspot.com/2013/05/blog-post_9325.html
මුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසතිhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_4581.html
මුසළු අන්තවාදීන් අතින් වැනසෙන අපේ උරුමයේ තවත් දිගුවක්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_5928.html
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
]

2 comments:

Sinlix said...

ආයුබෝවන්..! We Like to Advertise on Your Website

Anonymous said...

pisso.................