රුසියානු ජනපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා හොඳ බවත් ඔහුගේ වයස අවුරුදු හැටක් වුවත් ඒ වයසට වඩා මේ ජනපති තරුණ බවත් වෛද්‍ය සර්ජෙයිs මිර්නොව් පවසයි.
වෛද්‍ය මිර්නොව් රුසියානු ජනපතිගේ ප්‍රධාන වෛද්‍යවරයාය. ඇත්තටම ඔහු බෙහෙත් පෙත්තක් ගත්තත් ඒ ගැන වඩාත් හොඳින් හොයලා බලනවා. මොකද ඔහු බටහිර බෙහෙත්වලට කැමැති නැහැ. ඔහු කැමැති ගමේ බෙහෙත් වලටය. විශේෂයෙන්ම දෙහි සමඟ තේ බොන්න, සම්බාහනය කරගන්න කැමැතියි.
පුටින් ජනාධිපතිවරයා නිතර පිහිනුම් ක්‍රීඩාවේ යෙදෙනවා. එය ඔහුගේ තරුණකම ආරක්ෂා වෙන්න විශාල ලෙස බලපාලා තියෙනවා.
සාමාන්‍යයෙන් රුසියානු රාජ්‍ය නායකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය එරට රජය හෙළි නොකරයි. ඒවා රාජ්‍ය රහස්නේ.
රුසියානු රාජ්‍ය නායකයා පිහිනීමේ යෙදෙන අයුරු, අසුන් පදින අයුරු, ජූඩෝ ක්‍රීඩාවේ යෙදෙන අයුරු මෙන්ම කිමිදුම් කටයුතු වල යෙදෙන ඡායාරූපද එරට ජනාධිපති කාර්යාලය මගින් නිකුත් කරන්නේ දේශපාලන ජනප්‍රියතාව රැකගැනීමට බව රුසියානු විපක්ෂ ක්‍රියාකාරීහු පවසති.

0 comments:
Post a Comment