ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ හින්දු සහ මුස්‌ලිම් ප්‍රජාව අතර ඇති වී තිබෙන ගැටුම්වලින් 15 ක් මිය ගොස් ඇත. මෙම ගැටුම් මර්දනය කිරීම සඳහා 800 කගෙන් යුත් හමුදා බලකායක් යවා තිබේ. මිය ගිය අය අතර රූපවාහිනී වාර්තාකරුවෙකුද වේ.
සන්නද්ධ මැර කණ්‌ඩායමක් මුස්‌ලිම් ගම්මානයකට හා පල්ලියකට පහර දීම නිසා හමුදාව කැඳවීමට සිදු වූ බව ස්‌වදේශ ලේකම් ආර්. එම්. ශ්‍රීවස්‌තා පැවසීය.
උත්තර ප්‍රදේශයේ පාලනය ගෙනියන්නේ සමාජවාදී පක්‍ෂයයි.
මෙම පක්‍ෂය බලයට පැමිණීමෙන් පසු හින්දුමුස්‌ලිම් ගැටුම් 50 ක් ඇති වී ඇත.
http://www.divaina.com/2013/09/10/forign02.html
සබැඳි ලිපි -
[
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හින්දු-මුස්‌ලිම් ගැටුම් 12 ක් මරු දකිතිhttp://denethharinna.blogspot.com/2013/09/12.html
]

0 comments:
Post a Comment