ඉරාක රජයට පක්‍ෂපාතී සුන්නි නායකයන් 228 ක් අයිසිස් ත්‍රස්‌තයන් ඝාතනය කර ඇත. ඉරාකයේ රමාඩ් ප්‍රදේශයේ සමූහ මිනීවලක තිබි අඹු නිටර් ගෝත්‍රයේ 150 කගේ මළ සිරුරු හමු වී තිබේ.
ඉරාක පොලිසියේ විශේෂ කණ්‌ඩායමක් එම සිරුරු සොයාගෙන ඇත.
ඝාතනයට ලක්‌වූවන් සියලු දෙනා අයිසිස් ත්‍රස්‌ත විරෝධී සංවිධානයේ සාමාජිකයන් බව ඉරාක බලධාරීහු පවසයි.
http://www.divaina.com/2014/11/01/forign03.html
Pic Source






0 comments:
Post a Comment