Pages

Wednesday, November 19, 2014

සිංහල ජනගහන වර්ධන අඩුවීමේ ප්‍රතිඵල! උතුරුමැද පළාතේ පාසල් 45ක්‌ වැහිලා

1989 සිට මේ දක්‌වා කාලය තුළ උතුරුමැද පළාතේ පාසල් 45 ක්‌ වැසී ගොස්‌ තිබේ. මෙයින් පාසල් 35 ක්‌ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයෙන්ද පාසල් 10 ක්‌ පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයෙන්ද වැසී ගොස්‌ ඇත. මෙයින් පාසල් හතක්‌ වැසී ගොස්‌ ඇත්තේ ත්‍රස්‌ත උවදුර නිසාය. තවත් පාසල් තිහක්‌ වැසී ගොස්‌ ඇත්තේ පාසලට පිරිමහින ශිෂ්‍ය සංඛ්‍යාවක්‌ නොමැතිවීම නිසාය. අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යටතේ පාසල් අටක්‌ වැසී ගොස්‌ ඇත. වැසීගිය පාසල් මෙසේය.

පාලඩිකුලම, ඉසුරුමුණිය, තරුණ ගොල්ලෑව, වීරවිල, කදුරුගස්‌දමන, ඒරියාගම, කටියාව, අන්දරවැව, ඉහළවැව, පහළ අඹතලේ, මානක්‌කුලම්, වන්නන්කුලම, මහකණුමුල්ල, මච්චාගම, මහමීගස්‌යාගම, `ඉහළගම, කොඩාලිපොතාන, උඩ්ඩයක්‌කුලම, ටික්‌කන්පොතාන, වාහල්කඩ, ගෝනමැරියාව, නාවක්‌කුලම, තාමරවැව, හේරත්හල්මැල්ලෑව, කැලෑපුලියංකුලම, පරණගම වැව, ඌරුව මහපොතාන, සේරුනෑව, ලේවාපනික්‌කියාව, දියතිත්තවැටිය රළපනාව, මිල්හෙට්‌ටිය, ලෝලුගස්‌වැව, තම්මැන්නාකුලම යන පාසල් 35 අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයෙන් වැසීගොස්‌ ඇත.

සිරිසිදුහත්, උක්‌ගොවිපල, සත්වගොවිපළ, කිරිමැටිදමන, මෙත්සිරිපුර, පුවක්‌ගහඋල්පත, මහින්දගම, බෝවත්ත, බොරුවැව, රිදීපොකුණ යන පාසල් දහය පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයෙන් වැසීගොස්‌ ඇත.

මේ පාසල් බොහොමයක තවමත් භෞතික සම්පත් පවත්නා නිසා ප්‍රමාණවත් සිසුන් පිරිසක්‌ රැස්‌කර දීමට ගමේ සංවිධාන මූලික වේ නම් නැවත මේ පාසල් පිහිටුවීමට පහසුකම් තිබේ.

එප්පාවල රත්න බී. ඒකනායක
http://www.divaina.com/2014/11/19/provin01.html

Pic Source

සබැඳි ලිපි -
[
දරු ගැබට වින කරන පෙති තුර්කියෙන් ගෙන්වලා. මාළිගාවත්තේ ව්‍යාපාරිකයෙක්! මාධ්‍ය ජාතිය සඟවන්නේ ඇයි?http://denethharinna.blogspot.com/2014/11/blog-post_25.html
වඳ ‘ටොෆියක්’ මහනුවරhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_4787.html
ජාතිය වඳ කිරීමේ මහා කුමන්ත්‍රණ - සිංහලයන් බහුතර පෙදෙස්වල බෙදාහැරීමට, පකිස්ථානයෙන් ගෙනා සූදුරුවලට වඳ බෙහෙත් දාලා - දේශීය වෛද්‍ය අමාත්‍යාංශය
http://denethharinna.blogspot.com/2014/02/blog-post_19.html
අල තොග අස්සේ වඳ එන්නත් කුප්පි 30,000ක්! ආනයනයට සම්බන්ඳ මුසළුවා අතුරුදන්?
http://denethharinna.blogspot.com/2013/04/blog-post_30.html
මුසලුවන් සිහල කතුන් වඳ බවට පත් කිරීමට කටයුතු කරනවා. සිහල ජාතිය සුළු ජාතිය වෙනවාට සැක නැහැ! - ඥාණසාර හිමි
http://denethharinna.blogspot.com/2014/04/blog-post_9.html
මුසලු ගර්භාෂයේ න්‍යාය යටතේ සිංහලයා සුළුතරයක් වීමේ අති භයානක යථාර්තය
http://denethharinna.blogspot.com/2014/09/blog-post_45.html
මුස්‌ලිම් අන්තවාදය පිළිබඳ කියෑවෙන 'සංචාරයේ' කතාව
http://denethharinna.blogspot.com/2013/03/blog-post_9.html

තවත් අනතුරක් අතලඟ. පාකිස්තාන සරණාගතයින් පැමිණීම 700% කින් ඉහළටhttp://denethharinna.blogspot.com/2014/10/700.html
]

0 comments: