Pages

Wednesday, November 5, 2014

අයිසිස්‌ ත්‍රස්‌තයෝ සුන්නි ලබ්ධික ඉරාකයේ කාන්තාවන් ළමුන් ඇතුළු 50 ක්‌ ඝාතනය කරති

ඉරාකයේ රාස්‌ අල් මා ගම්මානයට කඩා වැදුණු අයිසිස්‌ ත්‍රස්‌තයෝ ගෝත්‍රිකයන්, කාන්තාවන් සහ ළමුන් 50 ක්‌ වෙඩි තබා මරාදමා ඇත. 

මොවුන් සුන්නි ලබ්ධිකයන් වේ. ඝාතනයට ලක්‌වූවත් අතර නයිට්‌ අල් හමුද් නමැති ගෝත්‍රික නායකයාද සිටින බව හෙළි වී ඇත.

මේ හැර තම පාලනය යටතේ පවතින ගම්මානවල සුන්නි ලබ්ධිකයන් විශාල ලෙස ඝාතනය කිරීමට අයිසිස්‌ ත්‍රස්‌තයෝ ක්‍රියා කරන බව මානව හිමිකම් සංවිධාන හෙළි කර තිබේ.

http://www.divaina.com/2014/11/04/news25.html

Pic Source

0 comments: