Pages

Monday, February 18, 2013

බෞද්ධයන්ට එරෙහි සංවිධාන 400ක්... - ගලගොඩඅත්තේ ඥානසාර හිමි

බොදු බල සේනා සංවිධානය විසින් මහරගමදී පැවැත්වූ රැස්වීමකදී  ශ්‍රී ලංකාවේ මුස්ලිම් නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ භාණ්ඩවලට හලාල් සහතිකය නිකුත් කිරීමේ වැඩ පිළිවෙල මාර්තු 31 වැනි දිනට පෙර ඉවත් කර ගන්නා ලෙසයි.

ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩ නැගිය හැක්කේ සිංහල ජාතිය එකමුතුව ශක්තිමත්ව නැගී සිටියහොත් පමණක් බව සමුළුවට එක්ව සිටි පිරිස අමතමින් සංවිධානයේ නායකයන් ප‍්‍රකාශ කලහ.

මෙරට බෞද්ධයන් විනාශ කිරීම සඳහා පිහිටුවාගත් සංවිධාන 400ක් ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වෙමින් ඇති බව එහිදී පැවසූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ක‍්‍රිස්තියානි අන්තවාදයට එරෙහිව මුස්ලිම් අන්තවාදයක්ද රට තුළ ක‍්‍රියාත්මක වන බවද කියා සිටියහ.


මාර්තු 31ට පෙර හලාල් ඉවත් කරනු… බෞද්ධයන්ට එරෙහි සංවිධාන 400ක්
February 18, 2013 at 1:09 am | lanka C news
http://lankacnews.com/sinhala/news/90545/

1 comments:

යෝධයා said...

හලාල් වසරක් පාසා අලුතෙන් සහතික කරන්න කියලා අල්ලාහ් කියලා නැත. හලාල් වලට මුදල් අය කිරීමට අල්ලාහ් කියලා නැත. හලාල් සහතිය අවශ්‍ය ආයතන වලට 10% මුස්ලිම් භක්තියන් බදවා ගන්නා ලෙස අල්ලාහ් කියලා නැත. හලාල් සඳහා යොදන වට්ටෝරු ඉදිරිපත් කල යුතු බවක් අල්ලාහ් කියලා නැත. හලාල් අන් ආගමියන්ට කවන්න කියලා අල්ලාහ් කයලා නැත.

යකඩෝ මේ උලමලා අල්ලාහ්ටත් වඩා පවර්ෆුල් නේ. --- ආ ඒකනම් ඇත්ත.