Pages

Saturday, February 16, 2013

හලාල් අර්බුද කමිටුවේ සභාපති රත්නසිරි

හලාල් අර්බුදය විසඳීම සඳහා පක්‍ෂ නායකයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ලය තීරණය කර ඇත.

මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ ඇමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා පත්කරනු ලැබ සිටී.

හලාල් අර්බුදය සම්බන්ධයෙන් සිංහල හා මුස්ලිම් මැති ඇමැතිවරුන් සමඟ මෙන් ම අදාළ වෙනත් පාර්ශ්ව සමඟ ද සාකච්ඡ කර කැබිනට් මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවරී තිබේ.

කැබිනට් රැස්වීමේ දී හලාල් අර්බුදය සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන, පාටලී චම්පික රණවක, රාවුෆ් හකීම්, ඒ. එච්. එම්. ෆවුසි, රිෂාද් බදියුදීන්, ඒ. එල්. එම්. අතාවුල්ලා යන ඇමැතිවරුන් දිගින් දිගට ම කරුණු ඉදිරිපත් කර ඇති බව බව ද වාර්තා වේ.

එම කරුණු සැලකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඉලය මෙම පක්ෂ නායකයන්ගේ කමිටුව පත්කර ඇත.

February 16, 2013 at 8:02 am | lanka C news
http://lankacnews.com/sinhala/news/90495/

[
සැබැඳි ලිපි -
හලාල් හරාම්! -
http://denethharinna.blogspot.com/2012/11/blog-post_11.html
ඇත්තටම මොකටද හලාල්???
http://denethharinna.blogspot.com/2012/12/blog-post_2852.html
ජමිතුල් උලමා සභාව මෙච්චර කල් හලාල් කෙරුව නම් ගණුදෙනු රටට හෙළි කරන්න  ඕන...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_726.html
ජමිතුල් උලමා කරන්නෙ ප‍්‍රභාකරන් කල දේමයි – චම්පික
http://denethharinna.blogspot.com/2013/02/blog-post_15.html
සිංහල මුස්ලිම් සමගිය නැංවීමට හලාල් නමින් සිදු කරන හරාම් ක‍්‍රමය නතර කල යුතුයි
http://denethharinna.blogspot.com/2013/02/blog-post_2922.html
හලාල්, අල්කයිඩා හා හමාස්‌...
http://denethharinna.blogspot.com/2012/12/blog-post_8146.html
හලාල් වලින් අන්තවාදය පෝෂණයට වසරකට කෝටි 700ක්...
http://denethharinna.blogspot.com/2012/12/700.html
හලාල් හරාම් (2)! -
http://denethharinna.blogspot.com/2012/12/blog-post_18.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම -
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
]

1 comments:

col3neg said...

Any How we need to Sort Out this Halal Matter...