Pages

Thursday, February 14, 2013

ජමිතුල් උලමා සභාව මෙච්චර කල් හලාල් කෙරුව නම් ගණුදෙනු රටට හෙළි කරන්න ඕන...

සමස්ත ලංකා ජමිතුල් උලමා උලමා සභාවේ කි‍්‍රයාකලාපය වංචා සහගත බවත් එය මුළුමනින්ම දේශපාලනීකරණය වී අවසන් බවත් ශ‍්‍රී ලංකා ජමයිතුල්ලා උලමා සංවිධානය පවසයි.

සමස්ත ලංකා ජමයිතුල්ලා උලමා සංවිධානය සමාජයට මුහුණ නොදී සැඟව සිටින බව එම සංවිධානයේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් අයියාස් මහතා කියා සිටී.

අයියාස් මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි.

‘අද වෙනකොට උලමා සභාවේ උලමාවරු හලාල් සම්බන්ධව මේ යන පරිසරය තුල සාකච්චා වෙන මාතෘකාවක් හැටියට ඇත්තටම ඒ උලමාවරු සමාජය වෙනුවෙන් ඇත්තටම පෙනී ඉඳල නෑ.

අපි කියන්නේ මේ හලාල් සිද්ධිය සම්බන්ධව ජමිතුල් උලමා සභාව මෙච්චර කල් හලාල් කෙරුව නම් හලාල් වලට මොකක්ද කෙරුවෙ හලාල් ආපු සල්ලි තියෙනව නම් ඒව ගණුදෙනු ඔක්කොම පෙන්නල අද රටට හෙළි කරන්න  ඕන. සමාජය ආරක්‍ෂා කිරීමේ වගකීම උලමාවරුන්ට තියෙනව. නමුත් අද වෙනකොට ඒ උලමාවරු සමාජයේ මැදිහත්වීම, වගකීම තනිකර පැහැරහැරල තියෙනව.. ප‍්‍රතික්‍ෂෙප කරල තියෙනව. ඒකෙන් අපට තේරෙනව මෙතන යම් කිසි ප‍්‍රශ්ණයක් තියෙනව කියල..

ඒගොල්ලන්ගෙ යුතුකමක් තියෙනව අනිවාර්යෙන් ඇවිල්ල පෙනී හිටල අපි මෙච්චර කල් හලාල් කෙරුවේ මේ ක‍්‍රමයට.. මෙන්න අපේ ගණුදෙනු අපේ සල්ලි කියල ඔක්කොම හෙළිදරවු කරපුවහම සමාජයක් හැටියට අපිටත් ආරක්‍ෂාව තියෙනව.

ඒ නිසා අපි ඉල්ලීමක් කරනව මේක එතුමන්ලට කරන්න බැරිනම් කට්ටි පනින්නෙ නැතිව, සමාජය වෙනුවෙන් පෙනී හිටින්න බැරි නම් කරුණාකරල කියනව උලමාවරුන්ට මේක මුස්ලිම් සංස්කෘතික අමාත්‍යංශයක් යටතට දෙන්න කියල.

ඇත්තටම ජමිතුල් උලමා සභාව දිගින් දිගටම දේශපාලනීකරණය වෙලා අවසන් වෙලා තියෙන්නෙ. මන්නාරම උසාවියට ගල් ගහපු වෙලාවෙ අපි දන්නව ඒ ඇමතිවරය වෙනුවෙන් ජමිතුල් උලමා සභාව පෙනී හිටිය. ඒවට උද්ඝෝෂණය කරන්න කියල නියෝග කෙරුව. මේක දේශපාලනීකරණය වෙලා තියෙන්නෙ. ඇත්තටම අපිත් හිතනව මේක බරපතල ප‍්‍රශ්ණයක්. මේක ස්වාධීන ආයතනයක් හැටියට මොන ආණ්ඩුව ආවත්, මොන පාලකය මේ රටේ හිටියත් ඒක අවංකව පෙනී හිටින්න කියල තමයි අපි කියන්නෙ.’

‘හලාල්’ වෙනුවෙන් උලමා-උලමා ගැටේ
February 14, 2013 at 9:41 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/90386/

[
සැබැඳි ලිපි -
හලාල් හරාම්! -
http://denethharinna.blogspot.com/2012/11/blog-post_11.html
ඇත්තටම මොකටද හලාල්???
http://denethharinna.blogspot.com/2012/12/blog-post_2852.html
සිංහල මුස්ලිම් සමගිය නැංවීමට හලාල් නමින් සිදු කරන හරාම් ක‍්‍රමය නතර කල යුතුයි
http://denethharinna.blogspot.com/2013/02/blog-post_2922.html
හලාල්, අල්කයිඩා හා හමාස්‌...
http://denethharinna.blogspot.com/2012/12/blog-post_8146.html
හලාල් වලින් අන්තවාදය පෝෂණයට වසරකට කෝටි 700ක්...
http://denethharinna.blogspot.com/2012/12/700.html
හලාල් හරාම් (2)! -
http://denethharinna.blogspot.com/2012/12/blog-post_18.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම -
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
]

1 comments:

යෝධයා said...

අපි ඕව කිව්වම බැලුම්ගල කියනවා ජාතිවාදීලු ආගම්වාදීලු? දීපල්ලකො බැලුම්ගල මේවට උත්තර?