Pages

Thursday, October 2, 2014

අන්තවාදය නිසා මූසලුවන් ලොවෙන්ම ප්‍රතික්ෂේප වන දිනය වැඩි ඈතක නොවේ! ඇමරිකානු ගිනි අවි පුහුණුවීමේ මධ්‍යස්ථානය මුසලුවන්ට තහනම්!

මුස්ලිම්වරුන්ට ඇමරිකානු ගිනි අවි පුහුණුවීමේ මධ්‍යස්ථානයක් භාවිතා කිරීම තහනම් කර ඇතැයි වාර්තා වේ.

ආර්කැන්සාස් ප‍්‍රාන්තයේ හොට් ස්පි‍්‍රන්ස්හි ගන් කේව් ගෘහස්ථ වෙඩි පිටිය මෙලෙස මුස්ලිම් මුක්ත කලාපයක් බවට පත්කර ඇති අතර එහි හිමිකාරිනිය වන ජෑන් මෝගන් පවසා ඇත්තේ සිය පාරිභෝගිකයන්ට ආරක්‍ෂිත පරිසරයක් තහවුරු කිරීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි.

තම ආයතනය කෝපි කඩයක් නොවන බවත් එය තුළ පුද්ගලයන් එකිනෙකාට ආසන්නයෙන් ගිනි අවි භාවිතා කරන බවත් ඇය සඳහන් කර තිබේ.

එම නිසා වෙඩි පිටිය තුළ පුද්ගලයින් ස්ථානගත කිරීමේදී තමන් විශාල වගකීමක් දැරිය යුතු බව පවසන මෝගන් අවධාරණය කර ඇත්තේ එක් වැරදීමක් නිසා ජීවිත රැසක් අහිමි විය හැකි බවයි.

ඉස්ලාමය ආගමක් නොව අන්තවාදී ඇදහිල්ලක් බව ජෑන් මෝගන්ගේ අදහසයි.

උදාහරණයක් ලෙස දිනක් අල්ලාහු අක්බර් යන වදන අඩංගු රින්ග් ටෝන් යෙදු දුරකථන භාවිතා කරන ඉංග‍්‍රිසි බස දුර්වල පුද්ගලයන් දෙදෙනෙකු තම වෙඩි පිටිය වෙත පැමිණි බවත් ඉන් එක් පුද්ගලයෙකුට ඇමරිකානු පුරවැසිභාවය තහවුරු කිරීමට නොහැකිවූ බවත් දක්වා ඇති මෝගන් ඔවුන් පිටත්ව යන තුරු අන් කිසිවෙකුත් වෙඩි පිටිය භාවිතා කිරීමට කැමති නොවූ බව පවසා ඇත.

මේ නිසා මුස්ලිම්වරුන්ට තම ආයතනය භාවිතා කිරීම තහනම් කළ බවත් ඉස්ලාම් ආගම ඇමරිකානු ව්‍යවස්ථාව මගින් ආවරණය නොකෙරෙන නිසා තම ක‍්‍රියාව ආගමකට වෙනස් ලෙස සැලකීමක් නොවන බවත් ඇයගේ අදහසයි.

http://lankacnews.com/sinhala/foreign-news/122861/

Pic Source

පුවතට ලැබුණු ප්‍රතිචාර වලින් කිහිපයක් -
[
saranga says:
October 2, 2014 at 2:27 pm
ඉස්ලාමිකයන්ට අනාගත ලෝකයේ සිදුවන දේ මම විටින් විට කිව්වා .ඉස්ලාම් වීම නිසා දවසක ලෝකයෙන්ම මේ පිරිසට දඩුවම් විඳින්න සිදුවෙනවා .අන්තවාදීන් අන්තිමට ලෝකෙම ඉස්ලාම් කරන්න ගිහිලා බිහිසුණු ඉරණමකට ලක්වෙනවා එය යුදෙව්වන් අත් විදි ආකාරයේම නොවුනත් ඊට සමාන තත්වයක් ගෙන ඒවි .බටහිර සහනශීලි බහුභූත ප්‍රජාතන්ත්‍රවාදයෙන් මිදී සත්‍ය අවබෝදකරගනිමින් සිටිනවා

කොළඹ එකා says:
October 2, 2014 at 2:41 pm
ඇත්ත! අන්තවාදී ඉස්ලාමිකයින්ගේ මෝඩකම් නිසා, අහිංසක ඉස්ලාමිකයින් තමයි අන්තිමට පිඩනයට පත් වෙන්නේ. ලංකාවේත් දැන් මේ තත්ත්වය ඇති වෙමින් යනවා. මම වසර ගණනාවක් තිස්සෙම පුද්ගලිකව මුස්ලිම් ව්‍යාපාර සමග ගනුදෙනු කරන්නෙම නැහැ. හලාල් ලකුණ තියෙන කිසිම දෙයක් ගන්නේ නැහැ.

සුද්දා says:
October 2, 2014 at 3:14 pm
අනිවා සහෝදරයා මමත් ඔබ සමග 100% ක් එකගයි. ඔය අදහසම මමත් කාලයක් තිස්සේ ඉදිරිපත් කරන එකක්. මුස්ලිම්ලාට අනාගතයේ ලොකු වන්දියක් ගෙවන්න සිදුවේවි.
ලෝකයේ මිනිසුන්ගේ අප්‍රසාදය අනාගතයේ වැඩි වැඩියෙන් ඉස්ලාම් අදහන්නන් වෙත යොමුවේවි. එය යොමු විය යුතුයි.
ලංකාව තුල අපවිසින් කොතරම් සහන දැයි ජිවන ක්‍රමයක් පවත්වාගෙන යනවද?, මුස්ලිම්ලට එකත් මදි උනා.
අපිත් සමග මුස්ලිම්ලට ඉන්න බැරිනම් ලෝකයේ කිසිවෙකුත් සමග මුස්ලිම්ලාට සිටිය නොහැකියි.
ලෝකය තුල මුස්ලිම්ලාගේ අවසානය ලගදීම ආරම්භ වනු ඇත.
එය සිදුවන්නේ මුස්ලිම්ලව මරලා නෙමේ, ඔවුන්ව ප්‍රතික්ෂේප කරලා. මෙය අන්වා සිදුවිය යුක්තක්.

මෙන්ටල් ඩොකා says:
October 2, 2014 at 3:33 pm
ඉස්ලාමය යනු නට්සිවාදයටත් වඩා දරුණු මිනිමරු ෆැසිස්ට්වාදයකි. නට්සීන්ගේ අරමුණ වූයේ ආර්ය නොවන ජාතීන් මිහිමතින් තුරන් කිරීමයි. ඉස්ලාමයේ අරමුණ ඉස්ලාම් නොඅදහන්නන් හෙවත් කෆීර්වරුන් මිහිමතින් තුරන් කොට ඉස්ලාමය ලොව එකම ආගම කිරීමයි.
නමුත් ප්‍රශ්නය වන්නේ නට්සිවාදය මැඩලීමට ලොව බොහෝ රටවල නීති ක්‍රියාත්මකවන අතර එය තහනම් දේශපාලන භාවිතාවක් වන විට ඉස්ලාමය නැමති මිනීමරු දේශපාලන දර්ශනය ආගමක් වන්නේ කෙසේද යන්නයි.
නට්සිවාදය යුද්ධයෙන් හා නීති මගින් දුර්වල කලා සේම ඉස්ලාමයද ඒ අයුරින්ම මර්ධනය කළ යුතුය.

නෙව්ස් says:
October 2, 2014 at 5:01 pm
මට තේරෙන්නේ නැත්තේ ඇඉ මිනිස්සුන්ගේ බෙල්ල කප කප අල්ලා හු අක්බර් කියන්නේ? ඇඉ මිනි මස් කක අල්ලා හු අක්බර් කියන්නේ? ඇඉ මලාලා යුසුෆ් පාසල් සිසුවියට වෙඩි තියතිය අල්ලා හු අක්බර් කියන්නේ? අර ඇෆ්ගනිස්තානේ තරුණියක් ආදරය කළාට වෙඩි තියල ප්‍රසිද්දියේ මරනකොට බලාගෙන ඉන්න පිරිමි අත්පුධිගහගහ අල්ල හු අක්බර් කියන්නේ? ඇඉ මුස්ලිම් වරු මෙච්චර ම්ලේච්ච ? කොම්මෙන්ට් කරන මුස්ලිම් සහෝදරවරුනි , සිංහල නම් වලින් කොම්මෙන්ට් කරන මුස්ලිම් සහෝදරවරුනි පැහැදිලි කරන්න …. අද අහන්න ලැබුන ආදරය කලා කියල ගනු ළමයෙක්ගේ කොන්ඩේ මුලින් කපලා දාලා ගල්ගමුව පල්ලියකදී … අපේ රටටත් මේ අන්තවාදීන් ෂරිය නීතියගෙන්න දගලන්නේ .. මෙයාල හැමදේටම කියන්නේ බටහිර සංදර්ශන කියල .. ඔබල කියන ඒවා පිළිගන්න පුළුවන් මුස්ලිම් අන්තවාදී වඩාත් ඔයවිදිහටම .. අකහදින් අන්තවාදී කියල හෙළ දකිනවනම් .. එතනඊ අනිත් අයට ඔබල කරන්නේ බොරුවක් කියල තේරුම් යන්නේ .. මලලා යුසුෆ් කරන්නේ මාධ්ය සංදර්ශනයක් නම් ටලිබන්ලා .. අනිත් මුස්ලිම් අන්තවාදීන් ලෝකය පුරා කරන ම්ලේච්ච වඩාත් ඔය විදිහටම හෙළ දකින්න .. ඔබලාට එකට කොන්දක් නැත.. ඔබලාට මලලා මාධ්ය සංදර්ශනයක් නම් .. ඇමෙරිකාව සමග සිටින සෞදි අරාබිය , කටාරය, ජෝර්දානය .. අනිකුත් මුස්ලිම් රටවල් පෙන්නේ මොන විදිහටද? අල්ලා දෙවියන් සිටින භූමියට ආරක්ෂාව දෙන්නෙත් ඔබලාගේ සතුරා වන අමෙරිකවෛ….
]

2 comments:

sAm (සෑම්) said...

කමෙනට් ටික නම් ලිපියට වඩා අපූරුයි..

Anonymous said...

We will take revenge. Allah hu akbar