Pages

Wednesday, October 22, 2014

ඇමරිකානු ප්‍රහාරක යානා අයිසිස්‌ ත්‍රස්‌තයන්ට දැඩි ගුවන් ප්‍රහාරයක්‌ එල්ල කරයි

ඇමරිකානු ගුවන්හමුදාව සිරියාවේ අයිසිස්‌ ත්‍රස්‌තයන් සිටින කොබාහේ නගරයට දැවැන්ත ගුවන් ප්‍රහාරයක්‌ එල්ල කර ඇත.

මේ හැර අයිසිස්‌ ත්‍රස්‌තයන්ට එරෙහිව සටන් වදින කුර්දිවරුන්ට අවි ආයුධ සහ බෙහෙත් ද්‍රව්‍ය ගුවනින් දමා තිබේ.

ඇමරිකානු ප්‍රහාරවලින් අයිසිස්‌ ත්‍රස්‌තයන් දැන් පසුබෑමකට ලක්‌ වී ඇති බව වාර්තාවේ.

මේ අතර තුර්කියේ සිටින කුර්දිවරුන්ට දේශසීමාව හරහා යැමට තුර්කි රජය ඉඩ දී ඇත.

http://www.divaina.com/2014/10/22/forign03.html

Pic Source

0 comments: