Pages

Wednesday, October 29, 2014

සියළුම ඉස්ලාම් ආගමිකයන් මක්කම යවනවා! තමන් රජ පුටුවට ඔසවා තැබූ සියලුම බොදුනුවන් දඹදිව යවන්නේ කවදාද?

තමන්ට ඡන්දය දුන් බොදුනුවන් අමතක කර මූසලු ඡන්ද පිටුපස දුවන ජනපති දිව්රයි!

මෙරට ජීවත් වන සියළුම ඉස්ලාම් ආගමිකයන්ට එක් වරක් හෝ මක්කම වැඳ පුදා ගැනීමට අවස්ථාව ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ත‍්‍රිකුණාමලයේදී කීය.

එහි පැවති උත්සව සභාවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ධනවතුන් පමණක් දැනට පවතින ක්‍රමය යටතේ මක්කම වන්දනාව සඳහා සහභාගි වන බවත් එය වෙනස් කර දුප්පත් ඉස්ලාම් ආගමිකයන්ටද ඊට අවස්ථාව සලසා දෙන බවයි.

http://lankacnews.com/sinhala/news/124150/

Pic Source

0 comments: