Pages

Friday, October 31, 2014

ඕස්ටේ‍්‍රලියාවේ බුර්කාව තහනම් කිරීමට යෝජනාවක්

ඔස්ටේ‍්‍රලියාව තුළ ප‍්‍රසිද්ධියේ සියලූ ආකාරවල ඉස්ලාමික මුහුණු ආවරණ පැළඳීම තහනම් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත්වී ඇතැයි වාර්තා වේ.

ආන්දෝලනාත්මක ඔස්ටේ‍්‍රලියානු මන්ත‍්‍රීවරියක් වන ජැකී ලැම්බි විසින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට අනුව නිකාබය පැළඳීම සඳහා කුඩා දරුවකුට බලපෑම් කිරීම වසරක සිර දඬුවමකට ලක්කළ හැකි වරදක් වනු ඇති අතර ඒ සඳහා  ඕස්ටේ‍්‍රලියානු ඩොලර් 68000ක දඩයක් නියම කර තිබේ.

බලපෑම එල්ල වන්නේ වැඩිහිටියකුට නම් සයමසක සිරදඬුවමක් සමග ඩොලර් 34000ක දඩ මුදලක් පැණවිය යුතු බව ඇයගේ යෝජනාවයි.

පාමර් යුනයිටඞ් පක්‍ෂයේ තස්මේනියා ප‍්‍රාන්ත මන්ත‍්‍රීවරිය වන ලැම්බී පවසා ඇත්තේ පොලිසිය විසින් මාර්ග නීති කඩකිරීම පිළිබඳ නීති පියවර ගන්නා ආකාරයට සමාන ලෙස සරලව ඉස්ලාමික මුහුණු ආවරණ සඳහාද පියවර ගත යුතු බවයි.

2011දී ප‍්‍රංශය විසින් සම්පූර්ණ මුහුණු ආවරණ සඳහා පැණවූ තහනම උපුටා දක්වා ඇති ඇය මෙය ආරක්‍ෂාව සඳහා අත්‍යවශ්‍ය පියවරක් බවද පවසා තිබේ.

බෙල්ජියම හා තුර්කියද මෙම ප‍්‍රශ්නය ජයගෙන ඇති අතර  ඕස්ටේ‍්‍රලියාවට මෙය කළ නොහැකි නම් එයට සතුරන් සිනාසෙනු ඇති බව ජැකි ලැම්බීගේ අදහසයි.

මේ හා සමාන නීතියක් මගින් ආගමික නිදහස පිළිබඳ  ඕස්ටේ‍්‍රලියානු ජාතික ප‍්‍රඥප්තියේ 116වන වගන්තිය උල්ලංඝනය වන බව මින් පෙර ව්‍යවස්ථා නීතිඥවරුන් පවසා තිබිණි.

නමුත් කුරානයේ බුර්කා ආවරණ පිලිබඳ දක්වා නොමැති හෙයින් එය තහනම් කිරීම ආගම හා සම්බන්ධ නොවන බව ඇය පවසා ඇතැයි වාර්තා වේ.

http://lankacnews.com/sinhala/foreign-news/124242/

Pic Source

ලිපියට ලැබී තිබූ ප්‍රතිචාර කිහිපයක්

chanka says:
October 30, 2014 at 11:52 am
මටත් හිතෙනවා අලුත් ආගමක් හදාගන්ඩ. මන් ඒ ආගමට මිනීමරන්ඩ, කුඩා ලමයි දූශනය කරන්ඩ, 65 වැඩි සියලු දෙනා මරනයට පත් කරන්ඩ, මුලු ඇගම වහගන පාරෙ ඇවිදින්ඩ, හුරතල් සත්තු සමග ලින්ගිකව හැසිරෙන්ඩ, පව්ලේ අය එක්ක සෙක්ස් කරනඩ මගෙ ආගමේ හැටියට පුලුවන්. ආ මට කියන්ඩ බැරි උනා ඒකෙ නම “කිලිස්ලිම්”. කාටවත් මේවට විරුද්ධ වෙන බෑ මොකද ආගමික නිදහස තියෙන්ඩ ඕන.

සුද්දා says:
October 30, 2014 at 7:37 pm
උබ හරි මචන්… මුන් මේ දුෂ්ඨ ඉගැන්වීමකට ආගමක් කියලා ලෝකේ ආගමකට තියෙන ශිෂ්ඨ රාමුව භාවිතා කරලා ලෝකෙම විනාස කරනවා.සවුරග්‍රහ මණ්ඩලෙන් එහාටත් යානා යවන මේ යුගයේ මේක තේරෙන පාලකයෝ ලෙකේ එකෙක් නැනේ.

මටනම් මේක තේරෙන්නේ alien කෙනෙක් අපේ ඇගේම හැදිලා අපේ සාරය උරා බිලා අපිව මරාගෙන ඉලියට ඇවිල්ලා මුළු ලෝකෙම විනාස කරනවා වගේ දෙයක් තමයි ඉස්ලාමයෙනුත් සිද්ද වෙන්නේ.

ගහේ එතිලා ගහේ සාරෙන් හැදිලා ගහ මරා දාන පිළලයක් වගේ.

Dev says:
October 30, 2014 at 11:54 am
එක හොන්දයි.අපේ මුස්ලිම් මිතුරන් මෙක මහ අසාදරනයක් කියල හිතාවි.එත් කාන්තවන් දෑන්වත් නිදහසෙ ජීවත් විය යුතුයි.එක ඔවුන්ට පසුව තෙරෙවි.පිරිමින්ගෙ කාම අශවල් නෑති වෙන්නෙ නෑ වහන් ගිය කියල.එක තව වෑඩි වෙනව.අනික පිරිමින්ගෙ ජරා ගති නිසා කෙල්ලො දුක් වින්ඩින්න ඔන නෑ නෙ.

Dan says:
October 30, 2014 at 5:07 pm
මට නම් ඈත්තෙන්ම තෙරෙන්නෙ නෑ මෙ මුස්ලිම් ආගම මොකක්ද කියල. නොදන්න දෙවල් ගෑන කියන එකත් හොද නෑ තමයි. නමුත් මම පෙනෙන්න තියන දෙවල් වල විදිහට මුස්ලිම් ආගම හරිම ප්‍රතමික මිනිසුන්ට හදපු ආගමක්. නිසි අද්යාපනයක් නෑති , තර්කානුකූලව ජීවිතය තෙරුම් හන්න බෑරි, මිනිසුන්ව හොදින් තෙරුම් අරගන ආගම තුලින් පාලනය කරල තියනව වගෙ… නමුත් ගෑහෑනුන්ට මෙලෙස සීමා පෑනවිය යුතු වනෙ ඈයි. අනිත් එක තමයි මුස්ලිම් වරුන් තම වර්ගයා පිලිබදව ඈති අදික කෑදර කම. ඔවුන් තම ජාතිය පමනක් සිටිය යුත්තුයි කියන තෑනද ඉන්නෙ?? අර නීති විදයාලයෙ සිදුවීම බලන්න.

Small man says:
October 30, 2014 at 12:01 pm
මෙන්න කරනවනම් වැඩේ ලංකාවෙත්.

අපි UNP says:
October 30, 2014 at 12:17 pm
ලන්කාවෙත් කරමු

මම says:
October 30, 2014 at 1:12 pm
අවුලක් නැහැ.. ලංකාවේ රජා ඔන්න මරක්කලයින්ට එළුවන්ගේ බෙලි කපන්න මක්කම යන්න සියළු කටයුතු සම්පාදනය කරනවයි කියල තියෙන්නේ. අපිටම ගහගන්න හිතෙනවා අපේ කාලකන්ණින්ගේ වැඩ නිසා. ඒකට ඔස්ට්‍රේලියාව.. නියම රටක්. අඩු ගානේ එහෙම යෝජනවාක් ගේන්න කොන්දක් හරි තියෙන මන්ත්‍රීවරු ඉන්නවා.

සබැඳි ලිපි -[මුහුණු ආවරණ නීතිරීති දැඩි කිරීමට ප්‍රංශ රජය තීරණය කරයි. නිකාබයකින් සැරසී සිටි මුස්‌ලිම් කත ප්‍රංශ රඟහලින් නෙරපයිhttp://denethharinna.blogspot.com/2014/10/blog-post_67.htmlනිකාබය හා බුර්කාව ඡන්දපොළට තහනම්. හැඳුනුම්පතට කන් වහන්නත් බෑ - මැතිවරණ කොමසාරිස්http://denethharinna.blogspot.com/2014/07/blog-post_58.html
ඔස්ටි‍්‍රයාවෙනුත් බුර්කාව විසිවෙයි???http://denethharinna.blogspot.com/2014/07/blog-post_9671.html
යුරෝපා අධිකරණය "බුර්කා" තහනම අනුමත කරයිhttp://denethharinna.blogspot.com/2014/07/blog-post_5972.html
මුසලු ගෝනි ඇඳුම් ඇඳ කාන්තා වෙස්ගෙන බැංකුව කැඩූ කපිතාන්ට දඬුවම්http://denethharinna.blogspot.com/2014/01/blog-post_8806.html
බුර්කාව ඇඳන් බැංකුවක් බිඳින්න හැදු කපිතාන් යුද අධිකරණයටhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_27.htmlබුර්කා තහනම් කළ යුත්තේ ඇයි?http://denethharinna.blogspot.com/2013/08/blog-post_4384.html
ගෝනි ඇඳුමින් ඡන්දය දාන්න බෑ. ආවරණය ඉවත් කරනවා - මැති.කො.http://denethharinna.blogspot.com/2013/07/blog-post_14.html
ගෝනි ඇඳුම සහ අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය
http://denethharinna.blogspot.com/2013/07/blog-post_10.html

කාන්තාවන්ගේ අතක් දුටු පමණින් ඇසක් දුටු පමණින් කාමයෙන් මත් වන්නේ මානසික රෝගීන් - මුසම්මිල් ගෝනි ඇඳුම ප්‍රතික්ෂේප කරයිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_6952.html
‘හිස් වැසුම් තහනම්’ තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කෙළේ නිකාබය හා බුර්කාව තහනම් කිරීමට නොහැකි නිසාද? - BBShttp://denethharinna.blogspot.com/2013/11/bbs.html
මුසලු ගෝනි ඇඳුමේ සැඟව පාතාල වැඩ මෙහෙයවූ මාමස්මි STF වෙඩිපහරින් මරුට
http://denethharinna.blogspot.com/2013/07/stf.html
ගෝනි ඇඳුම ජාතික ආරක්ෂාවට තර්ජනයක් | පාතාල නායක මාමාස්මි කාන්තා ඇඳුමක් තුල සැගවිලා. ගෝලයෝ පාපොච්චාවණය කරතිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_3497.html
ගෝනි ඇඳුම ආගමික ත‍්‍රස්තවාදයක්http://denethharinna.blogspot.com/2013/02/blog-post_5313.html
හිජාබය සහ අන්තවාදය අනවශ්‍යයි. පාසල් නිළ ඇඳුම අනිවාර්යයි - රුසියානු ශ්‍රේෂ්ඨාධිකරණයhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_7155.html
අධිකරණයේදී බුර්කාව තහනම් කල යුතුයි – බි‍්‍රතාන්‍ය ඇමතිhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_8633.html
නිකාබය නිසා පිළිකෙව් කෙරෙන මුසලු කාන්තාවhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_5546.html
බ්‍රිතාන්‍ය රජය පර්දාව තහනම් කිරීමට සැරසේ
http://denethharinna.blogspot.com/2013/09/blog-post_7308.html
විවාද අනවශ්‍යයි. මුස්ලිම් කාන්තා මුහුණු ආවරණ තහනම් කල යුතුමයි! - බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී
http://denethharinna.blogspot.com/2013/09/blog-post_22.html

]

0 comments: