හම්බන්තොට දිස්ත්‍රික්කයේ බදගිරිය මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර දී ඉපැරණි කාසි 241 ක් හමු වී ඇත.
ඒ අනුව එම ස්ථානය දකුණු පළාත් පුරාවිද්‍යා නිලධාරීන් විසින් කඩිනමින් පරීක්ෂා කර අදාල කාසි 241ක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.
බදගිරිය මාර්ග සංවර්ධන කටයුතුවලදී මාගා සමාගමට පසුගිය සැප්තැම්බර් 30 වන දින මෙම කාසි හමු වී ඇති අතර ඔවුන් විසින් බදගිරිය කළාප භාර නිලධාරී, පුරාවිද්‍යා පර්යේෂණ සහකාර සුමේධ පණ්ඩිතරත්න මහතාට භාර දී ඇත.
එම ස්ථානයේ තිබී ඉපැරණි යුගයට අයත් තඹ කාසි 241 ක් හමු වී ඇති අතර බැකෝ යන්ත්‍ර වලින් පස් ඉවත් කිරීමේ දී ඒවා තැන්පත් කර තිබූ මුට්ටිය බිදීගිය බව බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු විසින් පවසා තිබේ.
ඉන්පසු පුරාවිද්‍යා ගවේෂණ නිලධාරීන් විසින් එම ස්ථානය නැවත පරීක්ෂා කිරීමේ දී තවත් තඹ කාසි 40 ක් හමු වී ඇත. ඒ අනුව මේ වනවිට හමු වී ඇති මුළු තඹ කාසි ප්‍රමාණය 281 කි.
ඒවා සියල්ල මුද්‍රා තබා දකුණු පළාත් පුරාවිද්‍යා කාර්යාලයේ සුරක්ෂිතව තැන්පත් කර ඇත.
හමු වී ඇති කාසි 281 කුමන යුගයට අයත් දැයි නිශ්චිතව නිගමනය කර නොමැති අතර රසායනාගාර පරීක්ෂණ වලින් පසු නිවැරදි කාලය හදුනා ගැනීමට හැකිවනු ඇත.
මෙම ස්ථානයෙන් හමු වී ඇති මැටි බදුන් සාධක වලට අනුව මෙය බොහෝ විට අනුරාධපුර යුගයට අයත් රෝම කාසි හෝ මධ්‍ය කාලීන තඹ කාසි විය හැකි බව එම ස්ථානය පරීක්ෂා කළ නිලධාරීන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටී.
කාසි හමු වී ඇත්තේ බදගිරිය පුරාණ විහාරයට මීටර් 500 ක් පමණ නුදුරින් වන නිසා මෙම ස්ථානයේ තවත් පුරාවස්තු තිබේ දැයි පරීක්ෂා කිරීමට එම ස්ථානයේ කඩිනමින් පුරාවිද්‍යා කැණීමක් සිදුකිරීමට ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
– තරංගා වික්‍රමරත්න
http://lankacnews.com/sinhala/news/122877/
සබැඳි ලිපි -
[
සේරුවාවිලට නුදුරුව පොළොන්නරු රජ කාලයේ දියුණු වරාය නගරයක්http://denethharinna.blogspot.com/2014/10/blog-post.html
නීලගිරි දාගැබේ කැනීම්වලින් පුරාවස්තු හමුවෙයි
http://denethharinna.blogspot.com/2014/07/blog-post_23.html
මැටි නළ මාර්ග පද්ධතියක් සහිත වැසිකිළි පද්ධතියක් ජේතවන භූමියෙන් සොයාගනීhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_27.html
දුම්මලසූරිය මැටි ඔරු සුසාන ඓතිහාසික යුගයේ බව තහවුරු වේhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_5763.html
අතීත හෙළ බිමම බොදු පින් බිමක්! කිලිනොච්චියේ බෞද්ධ නෂ්ටාවශේෂ සොයා ගැනේhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_4889.html
කල්තොට ඉඩමකින් හමු වූ බුදුරුව අනුරපුර යුගයට අයත් ඓතිහාසික පිළිමයක්. ජනතා බැති පුදට!http://denethharinna.blogspot.com/2014/05/blog-post_12.html
කල්තොට ඉඩමකින් අඩි 6ක් උස ඉපැරැණි බුදුරුවක් හමුවේhttp://denethharinna.blogspot.com/2014/05/6.html
අවුරුදු ලක්ෂ 7කට පෙර ශ්‍රී ලංකාවේ මානවයින් සිටි බවට සාක්ෂි හමුවෙනවා - පුරාවිද්‍යා ජ්‍යෙෂ්ඨ ගවේෂණ නිලධාරීhttp://denethharinna.blogspot.com/2014/05/7.html
ක්‍රි.පූ. 300ටත් වඩා පැරණි ගුහා ආරාම සංකීර්ණයක් යාපහුවෙන්http://denethharinna.blogspot.com/2014/04/300.html
ආදි මානවයා දඩයමෙන් ගොවිතැනට මාරුවුණේ රත්නපුරයේදී - මහාචාර්ය රාජ් සෝමදේවhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_11.html
අවුරුදු 2000ක් පැරණි ලෙන් ලිපියක් සොයාගැනේ
http://denethharinna.blogspot.com/2014/03/2000.html
වව්නියාවෙන් හමුවූ කාසි මුට්ටිය දඹදෙනි යුගයට අයත්. අසලින් සඳකඩ පහණක සහ ගල්කණු වල නටඹුන්! අතීත හෙළ බිම පුරාම එකම පාලනයක් පැවති බවට සනාථයි!http://denethharinna.blogspot.com/2014/01/blog-post_3065.html
වවුනියාවේ කාණුවක් හාරද්දී පැරණි කාසි මුට්ටියක් හමුවේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_6048.html
හෙළ බිමම අතීත බොදු බිමක් - අහුන්ගල්ල ගල්වෙහෙර මළුවේ ඉපැරණි විහාරයක නටබුන් කැණීම්වලින් මතුවේ!http://denethharinna.blogspot.com/2014/01/blog-post_3076.html
සීගිරිය අවට කැනීම් වලින් සොයාගත් මෙතෙක් හමුවූ විශාලතම මැටි කළයhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_1466.html
මුන්නේශ්වරම් කාලි කෝවිල පැරණි බොදු පුද බිමක්. කැණීම් වලින් සඳකඩ පහණක් මතුවෙලා.http://denethharinna.blogspot.com/2014/01/blog-post_6999.html
සෙංකඩගල පැරණි රජ මාලිගාවේ මැදවාසල බිත්තිවලින් පුරාණ චිත්‍ර මතුවේhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_1304.html
සීගිරියේ කැණීම්වලින් ඉපැරණි මැටි මුට්ටියක් හමුවේhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_4459.html
මහපොළොවෙන් මතුවන හෙළ උරුමය - වසර 2500ක් පැරැණි සොහොන් බිමක් මිනුවන්ගොඩින් මතුවෙයි
http://denethharinna.blogspot.com/2013/10/2500.html
හුනුලාගල ගල් ගුහාවෙන් කාන්තා මූර්තිවල යටිකය හා උඩු කය හමුවෙයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1027.html
පූර්ව ඓතිහාසික මානව ශිෂ්ටාචාරයක වාස භූමියක් හල්දුම්මුල්ලෙන් හමුවේ
http://denethharinna.blogspot.com/2013/08/blog-post_832.html
උතුරින්-නැගෙනහිරින් පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන 400ක්http://denethharinna.blogspot.com/2013/08/400.htmlඅනුරපුර යුගයේ සිතුවම් එප්පාවලින් මතුවේhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_8457.htmlහැම බිම් අඟලකම බොදු උරුමයක අසිරිය යළි යළිත් සනාථයි! බුදුන්ගේ හස්ත මුද්‍රා සහිත වර්ණ සිත්තම් නාවාගලින් මතුවේ...http://denethharinna.blogspot.com/2013/07/blog-post_3244.htmlසතර බුදුවරු පා තැබූ අනුරාධපුරේhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_4673.htmlපැරකුම් රජුගේ සීත මාලිගාව ළඟ ඉපැරණි මුට්ටියක්http://denethharinna.blogspot.com/2013/02/blog-post_666.htmlසීගිරිය නිර්මාණය තාරකා පිහිටීම අනුවhttp://denethharinna.blogspot.com/2013/02/blog-post_650.htmlගොඩවායේ මුහුදු පත්ලෙන් මතුවූ දුටුගැමුණු යුගයේ ඉතිහාස කතාවhttp://denethharinna.blogspot.com/2013/01/blog-post_4293.htmlකි‍්‍ර.පූ. 200 සිට ශී‍්‍ර ලංකාවෙන් භාණ්ඩ අපනයනය කරන ලද නෞකාවක සුන්බුන් හමුවේhttp://denethharinna.blogspot.com/2013/01/200.htmlඅනුරාධපුර යුගයේ රෝහලක නටබුන් ථූපාරාමය අසලින් හමුවෙයිhttp://denethharinna.blogspot.com/2012/08/blog-post_5888.htmlලොව ඉහලම යකඩ තාක්ෂණය අළකොළවැවෙන් හමුවේhttp://denethharinna.blogspot.com/2012/08/blog-post_28.htmlනූතන ඉදිකිරීම් ශාස්ත්‍රයට අභියෝගයක් වූ ඡේතවන දාගැබhttp://denethharinna.blogspot.com/2012/11/blog-post_5302.html]

0 comments:
Post a Comment