Pages

Tuesday, January 21, 2014

පාකිස්‌තාන් හමුදා මූලස්‌ථානය අසල බෝම්බ පිපිරීම් 13 ක්‌ මරුට

පාකිස්‌තානයේ රාවල් පින්දි හමුදා මූලස්‌ථාන සමීපයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් දහතුන්දෙනෙක්‌ මරුමුවට පත් වී ඇත. මෙය මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකුගේ ක්‍රියාවක්‌ බව රාවල් පින්දි පොලිස්‌පති අක්‌තාර් ලලිකා පැවසීය.

මෙම සිද්ධියෙන් 14 ක්‌ තුවාල ලබා ඇත. මේ අතර පාකිස්‌තාන් අගමැති නවාෂ් ශරීප් ස්‌විස්‌ටලන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ ජගත් ආර්ථික සමුළුවට සහභාගී වීම අවලංගු කර තිබේ. මෙම බෝම්බ පිපිරීමට පෙර වසිරිස්‌තාන් ප්‍රදේශයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් සොල්දාදුවන් විසිදෙනෙක්‌ මරුමුවට පත් වී තිබේ.

http://www.divaina.com/2014/01/21/forign04.html

0 comments: