මේ විදේශිකයන් අතර එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සේවකයන් හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සේවකයන්ද වේ.
මියගිය අය අතර කාන්තාවන් 04 දෙනකුද වේ.
එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් ප්‍රකාශ කළේ මේ ප්‍රහාරයෙන් තම සංවිධානයේ සිව්දෙනෙක් මරණයට පත් වී ඇති බවයි.
http://www.divaina.com/2014/01/20/forign02.html
0 comments:
Post a Comment