මරක්‌කාරම් ප්‍රදේශයේ මාර්ගය සකස් කරමින් සිටි පිරිසක් කාණුවක් හෑරීමේ කටයුතුවල නිරතව සිටියදී මැටි මුට්‌ටියක බහා තිබූ මෙම කාසි තොගය මුට්‌ටිය කැඩී ඉවතට පැමිණ තිබේ.
සිද්ධිය සැලවීමෙන් පසුව වවුනියාව දිසාපති බන්ධුල හරිශ්චන්ද්‍ර මහතා එම ස්‌ථානයට ගොස් කාසි පරීක්‍ෂා කළ අතර එම කාසිවල යොදා ඇති ත්‍රිශූල වැනි සංකේත දෙස බලන විට ඒවා පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති කාසි තොගයක් බවට තහවුරු කොට තිබේ. ඒ අනුව කාසි තොගය වවුනියාවේ පුරාවිද්‍යා නිලධාරීන් වෙත බාරදීමට නියමිතය.
දිනසේන රතුගමගේ
0 comments:
Post a Comment