ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස පරිසර හා පුනර්ජනනීය බලශක්‌ති ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා බලධාරීන්ට උපදෙස් දී ඇත. රජය වර්ෂ 2010 දී ක්‌ලෝරොෆ්ලොරොකාබන් (CFC) අඩංගු, භාවිත කරන දැ තහනම් කළ අතර වසර 2015 දී හයිෙඩ්‍රාක්‌ලෝරොෆ්ලොරොකාබන් (HCFC) රසායන අඩංගු ශීතකරණ හා වායුසමීකරණ යන්ත්‍ර පාලනයට කටයුතු යොදා ඇත.
සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/01/11/news11.html
Pic Source
0 comments:
Post a Comment