මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ බලූකිස්‌තාන් ප්‍රාන්තයේදීය.
මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 26 ක් තුවාල ලබා ඇත.
මියගිය පිරිස අතර කාන්තාවක් හා ළමුන්ද වන බව මාධ්‍ය වාර්තා කියයි.
http://www.divaina.com/2014/01/27/forign04.html
ආයුබෝවන්! කාටවත් රිදවීමට නොව, රිදෙන අය වෙනුවෙන් ඇත්ත කීමට... රට, දැය, සමය වෙනුවෙන්, බැඳෙන්න අප සමඟ!
0 comments:
Post a Comment