සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් පසුගිය දෙසැම්බර් 31 වන දා සිට නවතා දමනු ලැබූ හලාල් සහතික නිකුත් කිරීම සඳහා ‘සීමාසහිත හලාල් ප්‍රතීතන කවුන්සිලය’ නම් සමාගමක් ලියාපදිංචි කර තිබේ.බොදු බල සේනා සංවිධානය හළාල් පරදවන සටන තුන්වන වරත් ආරම්භ කරමින් පසුගියදා කියා සිටියේ හලාල් ශ‍්‍රී ලංකාවේ තහනම් කල යුතු බවයි.
http://lankacnews.com/sinhala/news/108166/
Pic1 Source
Pic2 Source






0 comments:
Post a Comment