අපේක්‌ෂක වත්කම් නාම යෝජනා පත්‍රය සමඟ වත්කම් හා බැරකම් ප්‍රකාශ භාර දීමට පියවර ගන්නා ලෙස ද එම සංවිධානය ඉල්ලා සිටියි.
එමෙන්ම ප්‍රචාරක ව්‍යාපාරය හුදු සටන් පාඨ වෙනුවට ප්‍රතිපත්ති හා ඉදිරි සැලසුම් පිළිබඳව ඡන්දදායකයාට හෙළි කරන බැවින් මහජන නියෝජිතයකු වීමට ඇති සුදුසුකම් පිළිබඳව ඊට අන්තර්ගත කරන ලෙසත් ඉල්ලා සිටී.
තවද දැනටමත් සමහර අපේක්‍ෂකයන් ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇති නිසා ප්‍රචණ්‌ඩත්වයෙන් තොරව පරිසර හිතකාමීව හා මැතිවරණ නීතිවලට එකඟව ප්‍රචාරක ව්‍යාපාරය සිදු කර ජනතාවට ආදර්ශවත් චරිතයක් පෙන්වන ලෙස ද සියලුම අපේක්‍ෂකයන්ගෙන් ඉල්ලා සිටින බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.
රනිල් ධර්මසේන
http://www.divaina.com/2014/01/18/news05.html
Pic Source
0 comments:
Post a Comment