Pages

Sunday, January 5, 2014

ලෝක සාමයට බලවත්ම තර්ජනය වී ඇත්තේ ඇමරිකාවයි - රටවල් 68ක ජනතාව කියා සිටිති

ලෝක සාමයට බරපතළ තර්ජනයක්‌ එල්ල කරන්නේ ඇමරිකාව යෑයි වර්ල්ඩ්වයිඩ් ඉන්ඩිපෙන්ඩන්ට්‌ නෙට්‌වර්ක්‌ සහ ගොල් අප් සංවිධානය කියා සිටී. 

රටවල් 68 කදී සිදු කළ මත විමසුමේදී මේ බව හෙළි වී ඇත.

ඇමරිකානු ජනතාවගෙන් සියයට 24 ක්‌ පවසන්නේ ඇමරිකාව සාමයට තර්ජනයක්‌ බවයි. පකිස්‌තානය, චීනය, ඇෆ්ගනිස්‌තානය, ඊශ්‍රායලය, ඉරානය යන රටවල් ද ඒ බව දක්‌වා ඇත.

මේ අතර ඒ. පී. නෝර්ත් ආයතනය පවසන්නේ සියයට 50 ක ඇමරිකානු ජනතාවගේ මතය වී ඇත්තේ ඇමරිකානු රජය ප්‍රතිශෝධනයකට ලක්‌ විය යුතු බවයි.

http://www.divaina.com/2014/01/04/forign04.html

0 comments: