පැල්මයිරා නගරයේ හෙදි සේවාවේ පාලිකාව සහ ඇගේ පවුලේ අයද ඝාතනයට ලක්‌වී තිබේ.
මළ සිරුරු වීදිපුරා දක්‌නට ලැබී ඇත. මේ හැර රජයේ සේවකයන් රැසක්‌ද ඝාතනයට ලක්‌ව තිබේ.
සිරියානු රූපවාහිනිය මෙම සිදුවීම හෙලිකර ඇත.
http://www.divaina.com/2015/05/26/forign04.html
ආයුබෝවන්! කාටවත් රිදවීමට නොව, රිදෙන අය වෙනුවෙන් ඇත්ත කීමට... රට, දැය, සමය වෙනුවෙන්, බැඳෙන්න අප සමඟ!
0 comments:
Post a Comment