Pages

Sunday, May 10, 2015

විල්පත්තුව ගැන සොයන්න පරිසර ලේකම් අද මන්නාරමට

විල්පත්තු වනෝද්‍යානයේ සහ අවට ප්‍රදේශවල කැලෑ කැපීම් සහ නීති විරෝධී ලෙස ඉඩම් අත්පත් කරගෙන ඇත්දැයි සොයා බැලීම සඳහා පරිසර අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් අද එම ප්‍රදේශවල ක්‍ෂේත්‍ර චාරිකාවක නිරත වීමට නියමිතව ඇති බවට වාර්තාවේ.

පරිසර අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා පවසා ඇත්තේ ගැටලූ මතුවී ඇති කරුණු සම්බන්ධයෙන් සොයා බලා හෙට දිනය වන විට ජනාධිපතිවරයා වෙත වාර්තාවක් ලබාදීමට කටයුතු කරන බවයි.

විල්පත්තුව අවට සිදුවන වන විනාශය පිළිබඳව වෙලා තිබෙනවා. සංරක්ෂණ නිලධාරි ඇතුළු තවත් පිරිසකුත් එම ස්ථානයට ගිහින් විශ්ෂ පරීක්ෂණයක් කරනවා. ජනාධිපතිවරයා කියලා තියෙනවා අනවසර ඉදිකිරීම් කරලා තිබෙනවා නම් අවශ්‍ය පියවර ගන්න කියලා.

විල්පත්තු වනෝද්‍යානය අවට සහ වවුනියාව මන්නාරම ප්‍රදේශවල කැලෑ කැපීම සහ ඉඩම් පවරා ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන ලෙස ජනාධිපතිවරයා ඊයේ නියෝගයක් නිකුත් කළා. එ් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ අදාළ ප්‍රදේශවල රාජ්‍ය නිලධාරීන්ටද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා.

නීති විරෝධී ලෙස කිසිවෙකු හෝ එම ප්‍රදේශවල කැලෑ කැපීම සහ ඉඩම් පවරා ගැනීම සිදු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්නේ.

http://lankafocusnews.com/?p=40947

Pic1 Source
Pic2 Source

සබැඳි ලිපි - [විල්පත්තු වනය අවට කැලෑ කැපීම හා හෙළි පෙහෙළි කිරීම තහනම් - ජනපතිhttp://denethharinna.blogspot.com/2015/05/blog-post_55.htmlඇමැතිගේ බලයට නීතිය යටව සිදුකරන නවතම මහා වන විනාශය - මන්නාරමෙනුත් ඇවිලෙන විල්පත්තුවේ ගින්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_10.htmlයුද්දෙත් ඉවරයි සන්නාර් රක්‍ෂිතයත් ඉවරයි. මුසලු ව්‍යාප්තවාදයේ නැවතුම කොතැනද?http://denethharinna.blogspot.com/2014/05/blog-post_7519.htmlවිල්පත්තුවෙන් පත්තු වූ රක්‍ෂිත වන විනාශයhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_3649.htmlවිල්පත්තු මුසලු ආක්‍රමණය - බලන් කඩතුරා හැර දෑසේ!http://denethharinna.blogspot.com/2014/04/blog-post_2205.htmlවිල්පත්තුවෙන් යන්න ඕන්නම් අක්කර 40ක් දෙන්නhttp://denethharinna.blogspot.com/2014/04/40.htmlඔබටත් ඉඩමක් ඕනෑනම්, රජයේ ඉඩමක බලෙන් පදිංචි වෙන්න! විල්පත්තු අනවසර පදිංචිකරුවන්ට මරිච්චිකට්‌ටුවෙන් අක්‌කර 50 ක්‌http://denethharinna.blogspot.com/2014/04/50.htmlවිල්පත්තුවේ තාවකාලික නිවාස 73ක්! මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ පිරිස පැටලේ. ගොලුවේ. පරස්පර කතා රැසක්! බද්යුදීන් පසුබසී...http://denethharinna.blogspot.com/2014/04/73.htmlනැහැ කිව් අනවසර ඉඳි කිරීම් දැන් අනවසර වෙලා! අධිකරණ නියෝග ලද විගස විල්පත්තු අනවසර පදිංචි කරුවන් ඉවත් කරනවා - වන ඇමැතිhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_9313.htmlවිල්පත්තු සංහාරය - HOUSING COMPLEX - WILPATTU NATIONAL PARKhttp://denethharinna.blogspot.com/2014/04/housing-complex-wilpattu-national-park.htmlපාකිස්තානුවන් ආනයනය කර විල්පත්තුවේ පදිංචි කිරීමට බදුර්දීන් සුදානම්http://denethharinna.blogspot.com/2014/04/blog-post_7213.htmlවිල්පත්තුව පත්තුකරන දේශපාලන ඉඩම් හොරුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_4994.htmlඅන්තවාදයෙන් මුසපත් වී උරුමය වැනසීම නොහොත් විල්පත්තුවේ ඉඩම් කොල්ලයhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_7055.htmlවසර 30000 ට එහා ඉපැරැණි ශිෂ්ටාචාර නෂ්ඨාවශේෂ වනසමින් ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති. ඇමැතිවරයාගෙන් කෑම බීම!http://denethharinna.blogspot.com/2014/03/30000-150.htmlමුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලිමුන්ට පමණක් කලාප. දමිළ විරෝධය!http://denethharinna.blogspot.com/2014/01/blog-post_2967.htmlමුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.http://denethharinna.blogspot.com/2013/08/blog-post_8346.html
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://denethharinna.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://denethharinna.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]

0 comments: