වසර දහස් ගණනාවකට කලින් ශ්‍රී ලංකා මුස්‌ලිම්වරුන් සමග සම්බන්ධ ආගමික උගත්, වෙළෙඳ, දේශපාලන, ඉතිහාස කටයුතුවල සම්බන්ධ දැ මෙහි තැන්පත් කර තිබේ.
පරාක්‍රමබාහු රජතුමාගේ සභාවේ අමාත්‍යවරුන් වශයෙන් සිටි මුස්‌ලිම්වරුන්ගේ පිළිරුද මෙහි තබා ඇත. මුස්‌ලිම්වරුන්ගේ විවාහ ක්‍රම, ආහාර පිළිවෙත් වෙළෙඳ ක්‍රම, පුරාතන පල්ලි, පළමුව වුලු කරන ලද තැන් ඇතුළු සිය ගණනාවක මුස්‌ලිම්වරුන්ගේ ඉතිහාසය මෙහි ප්‍රදර්ශනයට තබා ඇත.
කාත්තන්කුඩි නගරාධිපති එස්. එච්. එම්. අස්‌පර්, නගර සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්‌ථාවට සහභාගි වූහ.
මඩකලපුව ජවෆර්කාන්
http://www.divaina.com/2015/05/07/news29.html
0 comments:
Post a Comment