Pages

Saturday, May 23, 2015

උතුරේ ප්‍රචණ්‌ඩ ක්‍රියා සැලසුම් සහගත වැඩක්‌! නාවක්‌කුලි සිංහල ගම්මානයට පිරිස් එකතුකරගන්න ඇවිත්

උතුරේ ප්‍රචණ්‌ඩකාරී ක්‍රියා සැලසුම්සහගතව සිදු කළ ක්‍රියාදාමයක්‌ බවට තොරතුරු හෙළිවී ඇත.

ඒ බව තහවුරු වී ඇත්තේ යාපනයේ නාවක්‌කුලි සිංහල ගම්මානයට කැබ්රියකින් පැමිණි තිදෙනකු යාපනයේ විරෝධතාවකට ගම්වැසියන් සියලු දෙනා පැමිණිය යුතු බව පවසා ඔවුන් ගෙනයැමට බස්‌රියක්‌ එවන බව ප්‍රකාශ කිරීමත් නිසාය.

මෙසේ පැමිණි කණ්‌ඩායම කවුදැයි හඳුනාගෙන තිබේ. එහෙත් යාපනයේ විරෝධතාවයට යැම ගම්වැසියන් විසින් ප්‍රතික්‍ෂේප කර ඇත. පාසල් සිසුවියට අතවර කිරීමේ සිද්ධිය තමන් හෙළා දකින බවත් එහෙත් විරෝධතාවයේ අරමුණ ගැන තමන් සැක පළ කරන බවත් ගම්වැසියන් පැවසීම නිසා ඔවුන් තිදෙනා කෝපයෙන් පිටව ගොස්‌ ඇත.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2015/05/23/news20.html

Pic Source & More Info

සබැඳි ලිපි -
[

යාපනයේ ජීවත්වන සිංහල ජනතාවට තර්ජනය කරමින්, සිසුවියගේ ඝාතනයට මුවාවී යාපනයේ ත්‍රස්‌තවාදය හිස එසවීමට තැත් කරනවා - JHUhttp://denethharinna.blogspot.com/2015/05/jhu.htmlශිවලෝගනාදන් වින්ද්‍යාගේ මළකඳ මතින් උසාවි, පොලිස්‌ සහ බන්ධනාගාර රථ, පොලිස්‌ නිලධාරීන් වැනි රජයේ දේපළවලට යාපනයේදී අන්තවාදීන් පහර දීමhttp://denethharinna.blogspot.com/2015/05/blog-post_33.htmlඋතුරේ ප්‍රචණ්‌ඩත්වය මෙහෙයවූ "පීපල්ස්‌ පවර්"http://denethharinna.blogspot.com/2015/05/blog-post_51.htmlඑදා එල්ටීටීඊය පටන් ගත්තේත් ඔහොම තමයි. උතුරේ පොලිසිවලට ගල් ගැසීම ඉතා බරපතළ තත්ත්වයක්‌! - MRhttp://denethharinna.blogspot.com/2015/05/mr.html
]

0 comments: