
මෙරට වැඩිම වන ඝනත්වයක් ඇත්තේ උතුරු නැගෙනහිර පළාත්වල බවත් යුධ පිටියක් වු එම ප්‍රදේශවල පරිසරය ආරක්‍ෂා වී තිබුණ ද සෙසු ප්‍රදේශවල පරිසරයට අත්ව ඇත්තේ ඛේදනීය ඉරණමක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය පරිසර සුන්දරත්වය මෙන්ම පාරම්පරික වටිනාකම් ආරක්‍ෂා කිරීමේ දී මෑත ඉතිහාසයේ දේශපාලනඥයින් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද දක්වා ඇති සංවේදීතාව ප්‍රශ්න කළ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇති බවට වාර්තාවේ.
පසුගිය දශක කිහිපයක දී සිදුවු මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රමවලදී ද, මෑත ඉතිහාසයේ කිසිඳු පරිසර අධ්‍යයනයකින් තොරව සිදුකළ සංවර්ධන වැඩසටහන් හේතුවෙන් ද මෙරට පරිසරය දැඩි ලෙස විනාශ වු බව මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇැත.
http://lankafocusnews.com/?p=41088
Pic Source
0 comments:
Post a Comment