
ශාසනික සේවාව හා බෞද්ධ වැඩපිළිවෙළ ඉදිරියට කරගෙන යාමට මිස දේශපාලනයේ නිරතවීමට තමන්වහන්සේට කිසිදු උවමනාවක් නැති බවත්, මින් ඉදිරියට බොදු බලසේනා සංවිධානය හෝ කුමන සංවිධානයකටවත් සම්බන්ධ නොවන බවද උන්වහන්සේ අවධාරණය කරයි.
http://lankafocusnews.com/?p=41763
Pic Source
0 comments:
Post a Comment