මිතුරන් පිළිබඳ ඔත්තු බැලීම මගින් ආරක්ෂාව වෙනුවට අවිශ්වාසය තහවුරු වන බව ජර්මන් චාන්ස්ලර් ඇන්ජලා මර්කල් පවසයි.
ඇය මේ බව පවසා ඇත්තේ සිය තෙවන ධුර කාලය තුළ ජර්මානු පාර්ලිමේන්තුව ඉදිරියේ සිදුකළ පළමු ප්‍රධාන ප්‍රතිපත්තිමය අදහස් දැක්වීම තුළයි.
සිය ආරක්ෂාව සහ මිතුරු රටවල ආරක්ෂාව වෙනුවෙන් බව පවසමින් ලබාගත හැකිව පවතින සියලූ තොරතුරු ඇමරිකාව සහ බි්රතාන්යය විසින් ග්‍රහණය කිරීම අනුමත කළ නොහැකි බව ඇය පවසා තිබේ.
මර්කල් පවසා ඇත්තේ තාක්ෂණිකව කළ හැකි සියල්ල කිරීම මගින් අවිශ්වාසය වර්ධනය කර අන්‍යොන්‍ය ආරක්ෂාව බිඳ හෙළන බවයි.
ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් රාජ්‍ය නායකයන්ගේ පුද්ගලික ජංගම දුරකථන වලට පවා සවන්දී ඇති බව හිටපු ඔත්තු සේවා නිලධාරි එඞ්වඞ් ස්නොව්ඩන් විසින් සිදුකළ හෙළිදරව්කිරීම් මගින් සනාථ වූ අතර ජර්මන් චාන්ස්ලර්වරියද එම ව්‍යාපෘතියේ ඉලක්කයක්වූ බව වාර්තා විය.
චරපුරුෂ ක්‍රියාකාරකම් පිළිබඳව විවේචනයට ලක්වූ නැගෙනහිර ජර්මනියේ ස්ටාසි ඔත්තු සේවය සහ ඇමරිකානු චරපුරුෂ ආයතනයන් ඇය විසින් සංසන්දනය කරනු ලැබිණි.
ඇමරිකානු සහ බි්රතාන්ය චරපුරුෂ සේවාවන් ක්‍රියාත්මක වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමට පමණක් නොව ඨ20 හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි වේදිකාවන්හිදී එකගතාවන්ට පැමිණීම සඳහාද ඒවා යොදාගන්නා බවත් එය කිසිලෙසකින්වත් යුක්තිසහගත නොවන බවත් මර්කල්ගේ අදහසයි.
මෙම සතියේදී ඇය ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හමුවීමට නියමිතව ඇති අතර එහිදීද චරපුරුෂ ක්‍රියාකාරකම් පිළිබඳ සාකච්ඡ වනු ඇතැයි සැලකේ.
http://lankacnews.com/sinhala/foreign-news/109502/

0 comments:
Post a Comment