
ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම පත්වීම් ලිපි පිරිනැමේ. බෞද්ධ ධර්මචාර්ය විභාගය සමත් දහම් පාසල්වල අඛණ්‌ඩව වසර පහක් සේවය කර ඇති අය සඳහා පවත්වන ලද තරග විභාගයකින් සහ සම්මුඛ පරීක්‌ෂණයකින් මෙම ගුරුවරුන් තෝරාගෙන තිබේ.
http://www.divaina.com/2014/02/15/news08.html
Pic Source
0 comments:
Post a Comment