
ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මහ ලේකම් හසන් අලි මහතා පවසන්නේ යුද අපරාධ චෝදනාව හා අවසන් යුද සමයේ ඇති වූ බව කියන යුද අපරාධ වලට මුස්ලිම් ජනතාවගේ මැදිහත් වීමක් නොමැති අතර එම ප‍්‍රශ්නයට නිකරුණේ මැදිහත් වීමේ අවශ්‍යතාවයක් නැති බවත් ආණ්ඩුව යුද අපරාධ චෝදනා ප‍්‍රතික්ෂේප කරන්නේ නම් එය ඔප්පු කිරීම ආණ්ඩුවේ යුතුකම බවත්ය.
ඕනෑම වැරැද්දක් කළ අයෙකු තම නිරවද්‍යතාවය ඔප්පු කරන්නාක් මෙන් යුද අපරාධ චෝදනාව සම්බන්ධයෙනුත් ශ‍්‍රී ලංකා රජය සිය නිරවද්‍යතාවය ඔප්පු කළහොත් එමගින් දෙපාර්ශ්වයේම ගැටලූ නිරාකරණය වනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වයි.
http://lankacnews.com/sinhala/news/110035/
Pic Source
1 comments:
මෙව්වා ගංකබරයාට හොඳ පාඩම්
Post a Comment