මහා සංඝ රත්නයේ පිරිත් සජ්ජායනාව මැද මෙම කටයුත්ත සිදුවෙද්දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හෙළිකොප්ටරයක සිට ඊට පුෂ්පෝහාර දැක්වීය.
නව දොලොස් මහේ පහන සමඟම කිලෝ 9000ක බරින් යුතු ඝණ්ඨාර කුළුණක්ද ස්ථාපිත කර ඇත.
http://lankacnews.com/sinhala/news/109901/
ආයුබෝවන්! කාටවත් රිදවීමට නොව, රිදෙන අය වෙනුවෙන් ඇත්ත කීමට... රට, දැය, සමය වෙනුවෙන්, බැඳෙන්න අප සමඟ!
0 comments:
Post a Comment