උතුරු පළාත් සභාව විසින් ඊයේ දිනයේ සම්ත කරගත් යෝජනාවක පලාලි සහ ති‍්‍රකුණාමලය ගුවන්තොටුපලවල සිට ඉන්දියාවට ඍජු ගුවන් සේවා කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.ඊට අමතරව කන්කසන්තුරේ වරාය සකි‍්‍රය අයුරින් උතුරේ සංවර්ධනයට යොදා ගැනීම සහ තලෙයිමන්නාරමේ සිට රාමේශ්වරම් දක්වා නෞකා සේවා ආරම්භ කිරීමට යෝජනා වී ඇත.
දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී සිවාජිලිංගම් විසින් මෙම යෝජනාව ඇතුළු යෝජනා 3 ක් ඉදිරිපත් කල අතර ඒවා උතුර පළාත් සභාවේ සම්මත කර තිබේ.
http://lankacnews.com/sinhala/news/110641/
Pic Source






0 comments:
Post a Comment