පාකිස්තානයේ කරච්චි නුවර සිට මෙරටට රැගෙන ඒමට තැත්කළ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමක් ඇති හෙරොයින් කිලෝවක ප්‍රමාණයක් ගුවන් තොටුපල රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (10 වැනිදා) රාත්‍රි 8.40 ට පකිස්තාන කරච්චි නුවර සිට පැමිණි යූඑල් 184 ගුවන් යානයෙන් මෙරටට පැමිණි ඇති මෙම පාකිස්තානු ජාතිකයාගේ හැසිරීම පිළිබඳ සැක සිතූ නියෝජ්‍ය රේගු අධිකාරි උදය ගාමිණී මහතා ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය හමුවූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක හා රේගු නීති අංශයේ අධ්යක්ෂ ලෙස්ලි ගාමිණී මහතා ඊයේ (10 වැනිදා) රාත්‍රි දිවයිනට පැවැසීය.
64 හැවිරිදි මෙම පාකිස්තානු ජාතිකයා දොඩම් ගෙඩිවල බහා මෙම හෙරොයින් තොගය ගෙනවිත් ඇති බව ලෙස්ලි ගාමිණී මහතා පැවැසීය.
ප්‍රභාත් විතාන
http://www.divaina.com/2014/02/11/news25.html
Pic Source

0 comments:
Post a Comment