
මේ පිළිබඳව බිබිල බෝධි රුක්‌ඛාරාම විහාරස්‌ථානයේ ශාසනාධිකාරී බල මණ්‌ඩලයේ ලේඛනාධිකාරී දොඩම්ගොල්ලේ සෝරත හිමියන් පවසන්නේ මෙම උපකාරක පන්ති ඉරිදා දිනයේ නැවැත්තුවේ නැත්නම් දහම් පාසල් 20 ම වසා දමන බවත්, ඌව පළාතේ සියලුම දහම් පාසල් දැනුවත් කරමින් උපවාසයක නිරත වන බවත්ය. මේ සඳහා ස්‌වෙච්ඡා සංවිධාන, දහම් පාසල් දරු දැරියන් හා දහම් පාසල් ගුරුවරු 1000 කට අධික පිරිසක් සහභාගී වූහ.
මොනරාගල - නයන ඉහළ ගෙදර
http://www.divaina.com/2014/02/25/news32.html
0 comments:
Post a Comment