යෝගට් ආහාරයට ගැනීමෙන් දියවැඩියාව අඩු වන බව බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයෝ පවසති.
වසර 11 ක් තිස්සේ කළ විමර්ශනයෙන් පසු හෙළි වී ඇත්තේ යෝගට් නිසා සියයට 24 කින් දියවැඩියාව අඩුවන වන බව ඔවුහු කියා සිටී.
කේම්බ්‍රිඡ් විශ්ව විද්‍යාලයේ ප්‍රධාන විද්‍යාඥ තිමා පොරෝශි ප්රමුඛ කණ්ඩායමක් මෙම පර්යේෂණ සිදු කර ඇත.
http://www.divaina.com/2014/02/07/forign03.html

0 comments:
Post a Comment