
පකිස්‌තානය තුළ ෂරියා නමැති නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා තාලිබාන් සංවිධානය රජයට බලපෑම් කරන බව අනාවරණය වේ. ෂරියා නීතියෙන් තොරව සාමයක් නැතැයි තාලිබාන් ප්‍රකාශක ෂෂිදුල්ලා ෂහීද් පවසයි. පකිස්‌තානයේ නීති පද්ධතිය වෙනස් කර ෂරියා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ඔහු තවදුරටත් සඳහන් කර ඇත. මේ අතර පකිස්‌තානයේ උතුරු වසිරිස්‌තාන් ප්‍රදේශයට පකිස්‌තාන් ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් තාලිබාන් ත්‍රස්‌තයන් 74 ක් මියගොස් ඇතැයි වාර්තාවේ.
http://www.divaina.com/2014/02/25/forign02.html
0 comments:
Post a Comment