
මෙම ගැටුම නිසා නිවසකට, යතුරු පැදියකට හා වෑන් රථයට හානි සිදුව ඇති අතර තුවාලකරුවෙක් මාදම්පේ රෝහලේ ප‍්‍රතිකාර ලබයි.
සිද්ධියෙන් පසු මාදම්පේ නගරය තුල අතිරේක පොලිස් බල ඇණියක් ආරක්‍ෂාව සඳහා යොදවා ඇත.
http://lankacnews.com/sinhala/news/110355/
ආයුබෝවන්! කාටවත් රිදවීමට නොව, රිදෙන අය වෙනුවෙන් ඇත්ත කීමට... රට, දැය, සමය වෙනුවෙන්, බැඳෙන්න අප සමඟ!
0 comments:
Post a Comment