
රජය මෙම ඉඩම් ලබාදී තිබෙන්නේ හමුදාව දැනට භුක්‌ති විඳින ඉඩම්වලට අමතරවයි.
ජාතික ආරක්‍ෂාව කිසිම විටක දෙවැනි තැනට දමා කටයුතු කළ නොහැකි නිසා හමුදාවේ ඉල්ලීම මත රජය මෙම ඉඩම් අක්‌කර හයසිය ලබාදුන් බවත් හමුදා කඳවුරු සඳහා ඉඩම් ලබාදීමේදී පුද්ගලික ඉඩම් රජයට පවරා ගැනීම ප්‍රතිපත්තියක් ලෙස රජය දැන් සීමා කර තිබෙන අතර රජයේ අරමුණ ඒ සඳහා රජයේ ඉඩම් යොදාගැනීම බවත් ඇමැතිවරයා පවසයි.
ප්‍රියදර්ශන ලියනගේ
http://www.divaina.com/2014/02/25/news07.html
Pic Source
0 comments:
Post a Comment