අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ වත්මන් සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳි මහතාට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (01 දා) ඉදිරිපත් කළ පෙත්සම අද (02 වැනිදා) කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන බව එහි ලේකම් ඩබ්. ඒ. ඩී. පී. ලක්ෂ්මන් මහතා 'දිවයින'ට පැවැසීය.
පෙත්සමට අදාළ ගොනුවක් ඊයේ සැකසූ බවත් හෙතෙම කියා සිටියේය. පෙත්සම පිළිබඳව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව විසින් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ ජගත් බාලපටබැඳි මහතා විසින් සිදුකරන ලදැයි කියන අයථා වාහන ගනුදෙනුවකට අදාළ තොරතුරු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ ලේකම් ඩබ්. ඒ. ඩී. පී. ලක්ෂ්මන් මහතා වෙත භාර දුන්නේය.
සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/01/02/news24.html
Pic Source
සබැඳි ලිපි -
[
වැටත් නියරත් ගොයම් කානම්! අල්ලස් කොමිසම ඉතිහාසයේ ලොකුම කළු පැල්ලම??? සභාපතිටම චෝදනා...http://denethharinna.blogspot.com/2013/12/blog-post_1397.html
]

0 comments:
Post a Comment